"යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
9 පේළිය:
ආරම්භයේ දී යුද්ධය කුඩා ප්‍රමාණයක වටලෑමක් සේ පිළිබිඹු විය. වසර 5000කට පෙර ‍ජනපද ආරම්භයේ සිටම ගෝලීයව විවිධ මට්ටමින් යුධ කටයුතු ඇති විය. වෙඩි බෙහෙත් සොයා ගැනීම සහ තාක්ෂණික දියුණුව යුධ කටයුතු නූතනයට ගැලපෙන සේ ඉදිරියට ගෙන ඒමට සමත් විය.
 
2005 මානව ආරක්ෂණ වාර්තාවේ සටහන් වන්නේ 1990 ගණන්වල සීතල යුධ සමයේ අවසානයේ සිට යුධ ගැටුම්හි ක්‍රමානුකූල පසුබෑමක් ඇති බවය. කෙසේ වෙතත් 2008 දී පළමු යුද්ධය හා සාමය නම් අධ්‍යයනයේ දී පිරික්සුමට බඳුන් සාධකවලට අනුව එම පසුබෑම මේ වන විට අවම වී ඇති බවට සඳහන් වේ.
 
== යුද්ධයකට හේතුවන සාධක ==
"https://si.wikipedia.org/wiki/යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි