"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
2402:4000:1080:E9C6:3C2C:808A:84E6:9EA8 මගින් සිදුකල 493180 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
101 පේළිය:
 
==රජුගේ මරණය==
මහ‍ ‍‍දාගැබ සාදා නිම කිරීමට පෙරාතුව දුටුගැමුණු රජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.‍ මෙය දන්නා රජුගේ සොයුරු [[සද්ධාතිස්ස රජ]]තුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරන ලද රුවන්වැලිසෑය දාගැබ යැයි HUIJසිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනාමානයට පූජා කරන ලදි. අවසානයේදී සද්ධාතිස්ස රජතුමා ද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.
සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනාමානයට පූජා කරන ලදි. අවසානයේදී සද්ධාතිස්ස රජතුමා ද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.
 
අනාගත [[මෛත්‍රී බුදුන්]] කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමා ද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමා ද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේවිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බව ද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බව ද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ රංමැණිකා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බව මාහාවංශයේ ද සදහන් වෙයි‍.
 
අනාගතයේ මෛත්‍රි බුද්ධ සාසනයේ දකුණු සව් තනතුර දරණ දුටුගැමුණු රජ, හා සමාන වමත් සව් තනතුර දරණ [[භාතිකාභය අභය රජ|භාතිකාභය රජු]] බවයි මිනිසුන්ගේ පුරාවුර්ත වල සටහන් වි තිබෙන්නේ. දුටුගැමුණු මුලාශ්‍ර වලින් සදහන් වන අකාරයට, වමත් ශාඛාව ඔහුගේ සහොදරයා යැයි සදහන් වේ. කෙසේවුවත් අග්‍ර ශාවකයන් බිහි විම එකම ස්ථානයකින් සහා එකම පවුලකින් සිදු නොවන බවත්, එය පෙර ආත්මභාව වල සිට පැමිනෙන බවත්, පරමි සම්පුර්ණ වීම සදහා යම් තැනක දකුණු ශඛාව පහල වේද, එම රටේ දකුනේ පලාත විය යුතුය. වම් ශාඛාව රටේ වම් පලාතෙන් විය යුතු යැයි, ලංකාවෙ වෙසු මුනිවරු රිශිවරු සදහන් කරයි. නමුත් මෙය මහාවංශයේ සදහන් නොවේ.
 
==විශිෂ්ටත්වය==
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි