"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මහනුවර හා මාතර යුගය පරිච්ඡේද අන්තර්ගත එක්කිරීම (මූලාශ්‍ර සමග)
106 පේළිය:
| chapter = නූතන සිංහල ප්‍රබන්ධ කථාවේ විකසනය
| pages = 1-21
}}</ref> ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය විසින් මෙන් ම ඊට ප්‍රතිචාර ලෙස සිංහල-බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය විසින් ද ඇතිකරන ලද පුවත්පත් ද නව සාහිත්‍ය කෙරෙහි මාධ්‍යයක් සහ තල්ලුවක් සපයන ලදී. විශේෂයෙන් ම බටහිර ප්‍රබන්ධ කතාවල පරිවර්තන මේවායෙහි කොටස් වශයෙන් පළ කෙරුණි. ඇතැම් නවකතා ද මුල්වරට පළ කෙරුණේ පුවත්පත්වල කොටස් වශයෙනි. භාෂාව පොදුජන සාහිත්‍යයකට සරිලන පරිද්දෙන් සුඛනම්‍ය කිරීම ද මෙකල පුවත්පත්වලින් ඉටු වූ තවත් සේවයක් විය.වාද සාහිත්‍යය1860 දී මෙහිලාපළමු බලපෑසිංහල බවත්පුවත්පත භාෂාවවූ සුඛනම්‍යලංකාලෝකය කිරීම,මුද්‍රණය කියවීමේකෙරුණු රුචියඅතර වැඩිදුයුණුඅනතුරුව කිරීම,1960 ලිවීමදී සාමාන්‍යලක්මිණි ජනයාටපහණ පුවත්පත කළබිහිවිය. හැකි1864 වීමදී එහිලක්මිණි ප්‍රතිඵලපහණ පුවත්පතේ "කථාවක්” යන සිරස්තලය යටතේ "අපේ පත්‍රයේ ඉඩ ප්‍රස්තා ලැබෙන හැටියට අන්‍ය භාෂා පොත්පත්වලින් කියවීමට මිහිරි වූ බවත්කථා මහාචාර්යප්‍රබන්ධ බන්දුසේනසිංහල ගුණසේකරභාෂාවට පවසයිහරවා ප්‍රසිද්ධ කරන්නෙමු" යැයි සදහන් කර තිබුණි. ඒ. ඩී. ජයසූරිය විසින් ජියොවන්නි බොකෑෂියෝගේ ඩිකැමරන් කෘතිය දස දවස මැයෙන් සිංහලට පරිවර්තනය කර ලක්මිණි පහණ පත්‍රයේ කොටස් වශයෙන් පළ කරන ලදී.<ref name=බන්දුසේනඅධ්‍යාපන/>{{Cite book
| last = ගුණසේකර
| first = බන්දුසේන
| author-link =
| year = 1999
| title = සිංහල සාහිත්‍ය කෝට්ටේ යුගය හා එතැන් සිට
| publisher = ගොඩගේ ප්‍රකාශන
| location =
| isbn = ISBN 955-20-1547-2
| pages =
}}</ref>1860 දී පළමු සිංහල පුවත්පත වූ ලංකාලෝකය මුද්‍රණය කෙරුණු අතර අනතුරුව 1960 දී ලක්මිණි පහණ පුවත්පත බිහිවිය. 1864 දී ලක්මිණි පහණ පුවත්පතේ "කථාවක්” යන සිරස්තලය යටතේ "අපේ පත්‍රයේ ඉඩ ප්‍රස්තා ලැබෙන හැටියට අන්‍ය භාෂා පොත්පත්වලින් කියවීමට මිහිරි වූ කථා ප්‍රබන්ධ සිංහල භාෂාවට හරවා ප්‍රසිද්ධ කරන්නෙමු" යැයි සදහන් කර තිබුණි. ඒ. ඩී. ජයසූරිය විසින් ජියොවන්නි බොකෑෂියෝගේ ඩිකැමරන් කෘතිය දස දවස මැයෙන් සිංහලට පරිවර්තනය කර ලක්මිණි පහණ පත්‍රයේ කොටස් වශයෙන් පළ කරන ලදී.<ref name=අධ්‍යාපන/>
 
ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන හේතුවෙන් ඉංග්‍රීසි උගත් ලාංකික ලේඛකයෝ බටහිර සාහිත්‍ය කෘති පරිශීලනය කළහ. එම කථාවලද ආභාෂය ඇති ව ඔවුහු ලාංකික චරිත, පසුබිම් ඇතුළත් ව මෙරට සමාජය විග්‍රහ වන ප්‍රබන්ධ කතා රචනා කළහ. "යුරෝපීය පුබන්ධ කථාවල නොඑල්ලී යුරෝපීය උගතුන්ගේ පොතපතින් ද ප්‍රයෝජනවත් දේ ගනිමින් මේ පොත ලියන ලදී" යනුවෙන් පියදාස සිරිසේන මහා වියවුල සංඥාපනයේ කරන සදහනින් මෙය පැහැදිලි වේ. විශේෂයෙන් ම බෙන්තොට ඇල්බට් සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා වැනි මුල්කාලීන රචකයන්ගේ කෘතිවල බටහිර ජනප්‍රිය ප්‍රේම කතාවල නැතොත් අද්භූත කථාවල ආභාසය දක්නට තිබේ. මුල්කාලීන සිංහල ප්‍රබන්ධ රචකයන් රචනා කළේ ප්‍රේම කතාවන් වීම නිසා එම සාහිත්‍යය ජනප්‍රියත්වයට පත්වීම මෙන් ම තරුණ පාඨකයන් දිනාගැනීමටත් හැකිවිය. පියදාස සිරිසේන, ඩබ්ලිවු ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ මුල් නවකතාකරුවන් අතරින් විශිෂ්ටතමයන් වන්නේ ඔවුන් සිංහල නවකතාවේ විෂය පුලුල් කරමින් සහ එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත්කරමින් කළ සේවාව නිසා ය.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි