"ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
32 පේළිය:
 
'''අග්‍රාමාත්‍යය''' යනු [[ස්වීඩනය|ස්වීඩනයෙහි]] [[රජයෙහි ප්‍රධානියා]] වෙයි. 1876 වසරෙහිදී අග්‍රාමාත්‍යය තනතුර ස්ථාපනය කිරීමට පෙර, එහි [[රාජ්‍ය නායකයා]]වූ [[ස්වීඩනයෙහි රජ |රජ]] වෙතින් පරිබාහිරව රජයෙහි නායකයෙක් ස්වීඩනය සතු නොවූ අතර රජතුමා වෙත [[විධායකය (රජය)|විධායක අධිකාරිය]] පැවරිණි. 1866 වසරෙහිදි ශතවර්ෂ ගණනක් පැරණි [[රික්ස්ඩා ඔෆ් දි එස්ටේට්ස්]] වෙනුවෙන් සංස්ථාපිත නව ද්වීමණ්ඩල [[රික්ස්ඩා]] නිර්මාතෘ [[ලුවී යෑර්හඩ ඩො යෑර්]], 1876 වසරෙහිදී පළමු නිල දරන්නා විය.
 
පාර්ලිමේන්තු ක්‍රමයන්හි බොහෝ අග්‍රාමාත්‍යවරුන්ට වෙනස් වශයෙන් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා ''[[නීති ප්‍රකාර]]'' සහ ''[[තත්වාකාර]]'' ප්‍රධාන විධායකයා වෙයි. මෙය මෙසේ වන්නේ [[ස්වීඩනයෙහි මූලික නීතිය#රාජ්‍ය ලිඛිතය | රාජ්‍ය ලිඛිතය]] විසින් පැහැදිලි ලෙසින් විධායක බලය රජය වෙත පවරන අතර, එහි නායකයා අග්‍රාමාත්‍යවරයා වන හෙයිනි.
"https://si.wikipedia.org/wiki/ස්වීඩනයෙහි_අග්‍රාමාත්‍යවරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි