"පාෂාණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
සුළු 175.157.246.251 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
[[රූපය:Igneous_Rocks.jpg.jpg|500px|right]]
 
පෘථිවි පෘෂ්ඨය සෑදි තිබෙන්නේ විවිධ වු පාෂාණ වර්ග මඟින්ය. එමෙන්ම මතුපිට ඇති ඝන පෘෂ්ඨයට යටින් ඉතා අධික උෂ්ණත්වයේ පවා අධික පීඩනය යටතේ පාෂාණ ද්‍රව්‍ය ඇති බව පිළිගැනේ. භූ විද්‍යාත්මක වශයෙන් පුලුල් අදහසක් ගන්නා පාෂාණ වල වැලිමෙන් සියුමි වුවත් හුණුගල් මෙන් දිය උරාගන්නා සුළු වුවත් ග්‍රැනයිට් මෙන් තද වුවත් ඝන ද්‍රව්‍ය එහි අන්තර්ගත වේ. මේ අනුව පාෂාණ වල විශේෂත්වය වන්නේ එහි ස්ඵඨික ස්වාභාවයයි.
 
"https://si.wikipedia.org/wiki/පාෂාණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි