"එස්‌. මහින්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 2402:4000:20C0:4810:1DC5:FDDA:888F:AE4F (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 2402:4000:12D9:FA85:1:0:9FC0:9257 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැග: Rollback Reverted
ප්‍රතිස්ථාපනය
ටැගය: Manual revert
1 පේළිය:
{{තොරතුරුකොටුව පුද්ගලයා
| name = පූජ්‍ය ඇස්. මහින්ද හිමි
| image = Venerable Tibet Sikkim Mahinda Thera (c.1901-1951).jpg
| caption =
23 පේළිය:
 
තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි [[ශ්‍රී ලංකාව]]) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. [[සිංහල භාෂාව]] ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.
 
*මහින්ද හිමි විසින් රචිත කෘති 40ක්
පමණ තිබේ.
📝 ඔවා මුතුදම
📝 කවිමිණ
📝 පහළ බාලාංශය
📝 ළමා කවි කළඹ
📝 නිදහසේ මන්ත්‍රය
📝 ලංකා මාතා
📝 රත්නමාලී කාව්‍ය
📝 අසදෘශ ජාතක කථාව
📝 සුභාෂිත විස්තරාර්ථ විවරණ
📝 මහා පරාක්‍රමබාහු කුමාර
කාලය
📝 රාහුල කුමාරයා
📝 2 වැනි රාජසිංහ චරිතය
* මින් කිහිපයකි
 
කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේවගනොතකන්නේ
ඇස්ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ
 
==මුල් දිවිය==
Line 50 ⟶ 28:
මධ්‍යම ආසියාවේ හිමාලය කදු වැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්‌. කේ. තෂිනම්ගල් ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන [[ගංටොක්]] නුවරය . කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර [[තුන්වන]] සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා [[කල්කටා විශ්වවිද්‍යාලය|කල්කටා විශ්වවිද්‍යාලයෙහි]] ටිබෙට්‌ භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක්‌ කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට්‌ රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.
 
සීකිම් පූණ්‌නජි හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගල්ටතෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.<ref name="childhood">{{උපන්‍යාස පුවත්|url=http://www.dailynews.lk/2009/05/20/fea30.asp|title=කර්ටන් ඕපන්ස් ඔන් වෙන් ටිබෙට් එස් මහින්දස් චයිල්ඩ්හුඩ්|last=එදිරිසිංහ|first=පද්මා|date=20 මැයි 2009|work=ඩේලි නිව්ස්|accessdate=29 ජනවාරි 2010}}</ref><ref name="book">{{උපන්‍යාස පොත|last=ආරියරත්න|first=සුනිල්|title=පූජිත ජීවිත|publisher=ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපන සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය|year=1989|pages=155–160|language=සිංහල}}</ref>
 
==බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය. ==
දකුණු [[බ්‍රිතාන්‍ය ලංකාව |ලංකාවේ]], [[පොල්ගස්දූව|පොල්ගස්දූවේ]] පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව [[මරදාන|මරදානේ]], [[විද්‍යෝදය පිරිවෙන]] වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, [[සිංහල භාෂාව|සිංහල]] සහ [[පාලි]] භාෂා ඉගෙන ගත්හ. <ref name="book" /> [[පළමුවන ලෝක යුද්ධය]] ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,<ref name="book" /> රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.<ref name="budusarana" />
 
Line 59 ⟶ 37:
== සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය ==
 
ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත '<nowiki/>'''ඔවා මුතු දම''' වන අතර අවසන් පොත ලෙස '<nowiki/>'''ශ්‍රී පාද'<nowiki/>''' විශ්වාස කෙරෙයි. <ref name="book" /> උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙwතවෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. <ref>{{cite book|last=Herath|first=R. B.|title=Sri Lankan Ethnic Crisis: Towards a Resolution|publisher=Trafford Publishing|year=2002|pages=101|isbn=978-1-55369-793-0|url=http://books.google.lk/books?id=Aqcqn6M18TwC&pg=PA101#v=onepage&q=&f=false}}</ref> <ref name="budusarana">{{cite web|url=http://www.lakehouse.lk/budusarana/2006/09/14/Budu15.pdf|title=Ven. S. Mahinda Patriot of Literary Fame|last=Gunatilaka |first=Kumudu |date=14 September 2006|work=Budusarana|accessdate=29 January 2010}}</ref> <ref name="book" />'''ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති ''' <ref name="observer">{{cite news|url=http://www.sundayobserver.lk/2008/05/25/jun03.asp|title=S. Mahinda Thera: Poet and freedom fighter |date=25 May 2008 |work=Sunday Observer|accessdate=29 January 2010}}</ref>
 
*''නිදහසේ දැහැන''
Line 71 ⟶ 49:
 
 
මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. <ref name="book" />අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මාර්තු මැයි 16 වන දා අපවත් වී වදාළහ. <ref name="observer" />
 
== මහින්ද හිමිගේ කවි ==
"https://si.wikipedia.org/wiki/එස්‌._මහින්ද_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි