"එස්‌. මහින්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 2402:4000:20C0:4810:1DC5:FDDA:888F:AE4F (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 2402:4000:12D9:FA85:1:0:9FC0:9257 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැග: Rollback Reverted
59 පේළිය:
== සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය ==
 
ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත '<nowiki/>'''ඔවා මුතු දම''' වන අතර අවසන් පොත ලෙස '<nowiki/>'''ශ්‍රී පාද'<nowiki/>''' විශ්වාස කෙරෙයි.makyef <ref name="book" /> උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙwත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. <ref>{{cite book|last=Herath|first=R. B.|title=Sri Lankan Ethnic Crisis: Towards a Resolution|publisher=Trafford Publishing|year=2002|pages=101|isbn=978-1-55369-793-0|url=http://books.google.lk/books?id=Aqcqn6M18TwC&pg=PA101#v=onepage&q=&f=false}}</ref> <ref name="budusarana">{{cite web|url=http://www.lakehouse.lk/budusarana/2006/09/14/Budu15.pdf|title=Ven. S. Mahinda Patriot of Literary Fame|last=Gunatilaka |first=Kumudu |date=14 September 2006|work=Budusarana|accessdate=29 January 2010}}</ref> <ref name="book" />'''ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති ''' <ref name="observer">{{cite news|url=http://www.sundayobserver.lk/2008/05/25/jun03.asp|title=S. Mahinda Thera: Poet and freedom fighter |date=25 May 2008 |work=Sunday Observer|accessdate=29 January 2010}}</ref>
 
*''නිදහසේ දැහැන''
"https://si.wikipedia.org/wiki/එස්‌._මහින්ද_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි