"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: 2017 source edit
→‎Rison PC: නව ඡේදය
115 පේළිය:
::{{ping|Ben MacTavish}} නෑ නෑ එහෙම කලබල වෙන්න දෙයක් නෑ. සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන. අදටත් ඔයා මෙටා එක පැත්තේ ගිහින් බැලුවොත් තේරෙයි මට පෞද්ගලිකව කොච්චර පහර දෙනවද කියන එක ගැන. ඔයා ඉගෙන ගන්න කොට වෙච්ච වැරදි නම් එවා වැඩිය ගණන් ගන්න එපා තේරෙනකොට හදාගන්න පුළුවන් නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 15:41, 16 මැයි 2021 (යූටීසී)
::: @[[User:Lee|Lee]] මෙම කථාව ඔහුගේ පිටුවේ කර ඔහුව මුලින්ම දැනුවත් කර ඔහු ප්‍රතිචාර නොදක්වනවානම් පමණක් පසුව මෙතන සාකච්චාවට ගත්තනම් හොදයි නේද? අපි කියා හදුන්කීවන කුලකය කුමක්ද? කවුද? "සිංහල විකිපීඩියාවේ අපි ගොඩක් කරදර වලට මුහුණ දීල තියෙනවා ඉස්සර. ඒක හින්දා අලුත් අය ආපුවම අපි ටිකක් අවධානයෙන් ඉන්නවා එයාලා මොකටද මේ පැත්තේ ඇවිල්ලා ඉන්නෙ කියන එක ගැන." මෙම ප්‍රකාශය ඇඩ්මින් වරයෙකු විසින් කල යුතු එතරම් සුදුසු ප්‍රකාශයක්කුත් නොවේ නේද? .<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 17:18, 19 අගෝස්තු 2021 (යූටීසී)
 
== Rison PC ==
 
[[:User:Rison PC]] ගේ හැසිරීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට යෝජනා කරමි! [[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 17:11, 25 නොවැම්බර් 2021 (යූටීසී)