"මැග්ඩලියනා අන්ඩර්සොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

05:10, 25 නොවැම්බර් 2021 තෙක් සංශෝධනය

ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන් (උපත 23 ජනවාරි 1967) යනු, 2021 නොවැම්බර් 4 දින සිට සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් දේශපාලනඥයෙකි.[1]

2021 වසරෙහිදී අන්ඩර්සොන්
සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායක
තනතුර දරමින්
4 නොවැම්බර් 2021
මහලේකම්ටොබීයාස් බෝදාන්
පූර්වප්‍රාප්තිකයාස්ටේෆන් ලේවියන්
මුදල් ඇමති
තනතුර දරමින්
3 ඔක්තොම්බර් 2014
අග්‍රාමාත්‍යවරයාස්ටේෆන් ලේවියන්
පූර්වප්‍රාප්තිකයාඅන්ඩෂ් බෝරිය
රික්ස්ඩා සාමාජික
තනතුර දරමින්
29 සැප්තැම්බර් 2014
ඡන්ද කොට්ඨාසයස්ටොක්හොල්ම් වසම
පුද්ගලික තොරතුරු
උපත
ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්

23 ජනවාරි 1967 (1967-01-23) (වයස 57)
උප්සාලා, ස්වීඩනය
දේශපාලන පක්ෂය සෝෂල් ඩිමොක්‍රටික්
කලත්‍රයාරීකඩ් ෆ්‍රීබර් (වි. 1997)
දරුවන්2
අධ්‍යාපනයස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය

2021 නොවැම්බර් 24 දිනදී, ස්වීඩන රික්ස්ඩා විසින් ස්වීඩනයෙහි පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඇය පත්කිරීම සමගම, රජයෙහි නායකයා ලෙසින් කාන්තාවක් පත්නොකෙරුනු එකම නෝඩික රට ලෙසින් ස්වීඩනයෙහි තත්ත්වය අවසන් විය.[2][3] පැය කිහිපයකට පසුව, තනතුර භාරනොගෙනම ඇය ඉල්ලා අස්වුනේ අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසාවෙන් සහ විපක්ෂයෙහි අයවැය සමගින් පාලනය කිරීම ග්‍රීන් පක්ෂය ප්‍රතික්ෂේප කිරීම සමගින් ඇයගේ සභාග රජය බිඳවැටීම නිසාය.[4]

  1. දත්, සුජායේ (4 නොවැම්බර් 2021). "මැග්ඩලියනා අන්ඩර්සොන් ඉලෙක්ටඩ් ඈස් නිව් සෝෂල් ඩිමොක්‍රටික් ලීඩර්". ස්වැරියස් රෝඩියෝ. https://sverigesradio.se/artikel/magdalena-andersson-elected-as-new-social-democrat-leader. 
  2. එසෝෂියේටඩ් ප්‍රෙස් (4 නොවැම්බර් 2021). "ෆිනෑන්ස් චීෆ් අන්ඩර්සොන් ටැප්ඩ් ටු බී ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම්". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 8 නොවැම්බර් 2021.
  3. "ස්වීඩන්ස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් රිසයින්ස් අවර්ස් ආෆ්ටර් අපොයින්මන්ට්". බීබීසී නිවුස්. 24 නොවැම්බර් 2021. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2021.
  4. "Omröstning om ny statsminister". SVT Nyheter (ස්වීඩන් බසින්). 11 නොවැම්බර් 2021. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2021.