"විකිපීඩියා:නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:විකිපීඩියා උදව් පටුන එක් කරන ලදී. HotCat භාවිතයෙන්
මුුලාශ්‍ර උපන්‍යාස සැකිලි භාවිතය එක්කිරීම
33 පේළිය:
නිදසුන්:
<source>
<ref>කරුණාරත්න එච්. කේ. එන්,. (2009). ''මිහිතලයේ භෞතික පරිසරය'',. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. (2009)පිටු 15-20 </ref>
</source>
<codenowiki><ref> </codenowiki> කේත මගින් කරනුයේ පාද සටහන් එක්කිරීම පමණක් වන අතර ඒවා අතර දක්වන මූලාශ්‍රය හා සම්බන්ධ තොරතුරු දිස්වීම සිදුවන්නේ <codenowiki></reflist></codenowiki> හෝ <nowiki> {{reflist}} </nowiki> නම් කේතය මගිනි. මෙම කේතය ලියා ඇති ස්ථානයේ සිට පහළට ලැයිස්තුවක් වශයෙන් එම තොරතුරු දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අග ආශ්‍රිත නාමාවලිය, හෝ මූලාශ්‍ර යනුවෙන් සටහන් ව ඇති සිරස්තලයට පසුව දැක්වීමයි.
 
නිදසුන්:
47 පේළිය:
</nowiki>
 
එකම මූලාශ්‍රයක් නැවත නැවත දක්වන්නේ නම් පළමු ව මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු එක්කරමින්, පළමු ref කේතය <codenowiki><refname= නාමය></codenowiki> යනුවෙන් යොදමින් එම මූලාශ්‍රය නම් කරන්න. නැවත එම මූලාශ්‍රය දැක්විය යුතු තැන <codenowiki><refname= නාමය/></codenowiki> යනුවෙන් පමණක් යෙදීම ප්‍රමාණවත් වනු ඇත.
 
===මූලාශ්‍ර උපන්‍යාස සැකිලි භාවිතයෙන්===
 
මූලාශ්‍ර දැක්වීමේ දී ආකෘතිකරණය පහසුවෙන් කිරීමට පහත ආකෘති භාවිත කරන්න. <nowiki><ref></nowiki> සහ <nowiki></ref></nowiki> කේත දෙක අතරට ඔබ සදහන් කරන මූලාශ්‍රයට අදාල ආකෘතිය පිටපත් කර එහි එක් එක් ලේබලය ඉදිරියේ මූලාශ්‍රයේ ඒ ඒ තොරතුර ලිවීමෙන් ඔබට විමර්ෂණ කෘති නිසි ආකෘති අනුව දැක්වීම වඩා පහසුවෙන්කළ හැකි ය. මේ සෑම ලේබලයක් ම පිරවීම අනිවාර්ය නැති නමුත් කෘතිය සොයාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු දක්වන්න. තොරතුරු ඇතුළත් කෙරෙන ලේබල පමණක් ආකෘතිය තුළ තිබීම ප්‍රමාණවත් ය.
 
පොතක්
 
<pre>
{{cite book
| last1 = | first1 =
| first2 = | last2 =
| first3 = | last3 =
| title =
| location =
| publisher =
| pages =
| date =
| isbn = }}
</pre>
වෙබ් ලිපියක්
 
<pre>
{{cite web
| last =
| first =
| author-link =
| last2 = | first2 =
| last3 = | first3 =
| last4 = | first4 =
| title =
| website =
| publisher =
| date =
| url =
| access-date = }}
</pre>
 
 
පුවත්පත් ලිපියක්
 
<pre>
{{cite news
| last =
| first =
| title =
| pages =
| newspaper =
| location =
| date =
| url =
| archive-url =
| archive-date = }}
</pre>
 
 
පර්යේෂණ පත්‍රිකාවක්
 
<pre>
{{cite journal
| last1 = | first1 =
| author-link1 =
| last2 = | first2 =
| author-link2 =
| last3 = | first3 =
| author-link3 =
| title =
| journal =
| volume =
| issue =
| pages =
| publisher =
| location =
| date =
| url =
| issn =
| doi =
}}
</pre>
 
<noinclude>
<div style="float:right; margin-top: 0.0em; margin-bottom:3px; background-color: #cee0f2; padding: .2em .6em; font-size: 130%; border: 1px solid #a3b1bf;">'''[[විකිපීඩියා:නිබන්ධනය/සාකච්ඡා_පිටු|සාකච්ඡා පිටු භාවිතය]] හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න''' <span style="font-size: larger; font-weight: bold;"></span></div>