"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාහිත්‍ය නොවන දඹදෙණි යුගයේ කෘති කිහිපයක් ඉවත් කිරීම සහ පැරණි කෘති කිහිපයක කතුවරුන් එක්කිරීම
පෙළ තුළ සබැදි, සාහිත්‍යය නොවන කෘති ඉවත් කිරිම, සීතාවක යුගය එක්කිරිම, යාපනය යුගය ඉවත් කිරීම
36 පේළිය:
| date =14 මැයි 2014
| access-date =29 දෙසැම්බර් 2019
}}</ref><blockquote>“පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ
 
පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වම්” </blockquote>යනුවෙන් සියබස්ලකරෙහි කාව්‍යයට වස්තු විෂය විය යුත්තේ පනවා තිබීමත් සාහිත්‍යයෙහි නියුතු බහුතරය බෞද්ධ භික්ෂූන් හෝ ධර්මට ඇසුරු කළ ගිහි වියතුන් වීමත් මෙයට හේතුවිය.<ref name= “සිරිසුමන-බුදුසරණ”/>
63 පේළිය:
 
=== ගම්පොල යුගය ===
සද්ධර්මාලංකාරය,දේවරක්ඛිත බාලාවතාර සන්නයජයබාහු යනහිමි කෘතිවිසින් දෙකරචිත දේවරක්ඛිතසද්ධර්මාලංකාරයත් මෙන් ජයබාහු හිමිකර්තෘ රචිතඅඥාත ය.වන [[තිසර, සන්දේශය|තිසර]] හා මයුර යන [[සන්දේශ කාව්‍ය|සංදේශ කාව්‍ය]] ද එළු අත්තනගලු වංශයදෙක මෙම යුගයේ රචිත සාහිත්‍යය කෘති අතර වේ.
 
=== කෝට්ටේ යුගය ===
සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය යි. [[හයවන පරාක්‍රමබාහු රජ|හයවන පරාක්‍රමබාහු]] රජුගේ අනුග්‍රහය මෙයට හේතු විය. මෙකල විසූ සාහිත්‍යධරයන් ලෙස [[තොටගමුවේ ශ්‍රී රාහුල හිමි|තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්]], වෑත්තෑවේ හිමියන්, දෙවුන්දර ඉරුගල් කුලතිලක හිමි, වීදාගම මෛත්‍රෙය මහනාහිමියෝ, ධම්මදින්න විමල කිත්ති හිමි, නන්නූර් තුනයා, ශ්‍රී රාමචන්ද්‍ර භාරතී ආදීන් පෙන්වා දිය හැකි ය.
 
[[සැළලිහිණි සන්දේශය]], [[පරෙවි සන්දේශය|පරවි සන්දේශය]], [[කාව්‍යශේඛරය|කාව්‍යශේකරය ,පද සාදන ටීකාව,පංචිකා ප්‍රදීපය]], පැරකුම්බා සිරිත (හයවන පරාක්‍රමබාහු රජුගේ ගුණ ඇතුළත් ය.) ආදී කෘති තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ය. එසේ ම වීදාගම මෛත්‍රෙය නාහිමියන් විසින් [[ලෝවැඩ සඟරාව|ලෝ වැඩ සගරාව]], බුදු ගුණ[[බුදුගුණ අලංකාරය]], කවි ලකුණ ආදිය ද ඉරුගල් කුලතිලක හිමිහිමියන් විසින් කෝකිල සන්දේශය ද වෑත්තෑවේ හිමියන් විසින් [[ගුත්තිල කාව්‍යය]] ද රනස්ගල්ලේ හිමිහිමියන් විසින් [[ලෝකෝපකාරය]] ද හයවන පරාක්‍රමබාහු රජු විසින් රුවන්මල් නිගන්ඩුව ද නන්නූර් තුනයා විසින් පුරාණ නාමාවලිය ද රාමචන්ද්‍ර භාරතී විසින් භක්ති ශතකය යද රචනා කෙරුණි.
 
=== මහනුවරසීතාවක යුගය ===
ඇතැමෙකු විසින් සීතාවක සමය වෙන ම සාහිත්‍ය යුගයක් ලෙස නොසලකා කෝට්ටේ යුගය යටතේ ම සාකච්ඡා කරනු ද දැකිය හැකි ය. සීතාවක රාජධානි සමයේ සාහිත්‍ය [[අලගියවන්න මුකවෙටි|අලගියවන්න මුකවෙටිතුමන්]] කේන්ද්‍ර කරගනිමින් පවතී. ඔහු විසින් රචිත [[සුභාෂිතය]], කොන්ස්තන්තීනු හටන සහ සැවුල් සන්දේශය සිතාවක යුගයේ සාහිත්‍යය කෘති ලෙස දැක්විය හැකි ය.
===යාපනය යුගය===
 
===යාපනය මහනුවර යුගය ===
=== මාතර යුගය ===
== නූතන අවධිය ==
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි