"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අගහරු ඉලෝන් මස්ක්
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
දිව්‍ය ලෝක
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
9 පේළිය:
විවිධ සම්ප්‍රදායන්වල‍ මෙම අනුපිළිවෙල‍ තුළ වෙනස්කම් දැකිය හැකිය. අසුර ලෝකය මනුෂ්‍ය ලෝකයට ඉහළින් පවතින බව ඇතැම්
සම්ප්‍රදායන් විශ්වාස ක‍රයි.
== දිව්‍ය ලෝක ==
== අගහරෑ ==
 
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට පහත් භවයක උපත ලබති. නමුත් බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි