"නමිබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
60 පේළිය:
}}
 
'''නමිබ්''' ({{බස-pt|නමීබ්}}) යනු [[දකුණු අප්‍රිකාව|දකුණු අප්‍රිකාවෙහි]] වෙරළාශ්‍රිත [[කාන්තාරය|කාන්තාරයකි]]. [[කූකොකොවබ්]] සම්භවයක් සහිත {{බස|naq|නමිබ්}} යන නමෙහි අර්ථය "පුළුල් ස්ථානය" යන්නයි. පුළුල්තම අර්ථකථනය අනුවම, [[ඇන්ගෝලාව]], [[නැමිබියාව]], සහ [[දකුණු අප්‍රිකාව]] යන රටවල අත්ලාන්තික් වෙරළ ඔස්සේ පැතිරෙන නමිබ් කාන්තාරය, ඇන්ගෝලාවෙහි කැරුන්ජැම්බා ගංගාවෙහි සිට දකුණු දෙසට නැමිබියාව හරහා දකුණු අප්‍රිකාවෙහි බටහිර තුඩුවෙහි [[ඔලිෆන්ට්ස් ගංගාව (බටහිර තුඩුව)|ඔලිෆන්ට්ස් ගංගාව]] දක්වා {{convert|2000|km}} ප්‍රමාණයක විහිදෙයි.
"https://si.wikipedia.org/wiki/නමිබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි