"ස්ත්‍රී විමෝචනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
 
5 පේළිය:
==වාර්තා==
ප්‍රශ්නාවලි ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකදී, කාන්තාවන්ගෙන් 35–50% වාර්තා කලේ කිසියම් අවස්ථාවකදී හෝ සුරතාන්තයෙහිදී තරලය විදීමක් ඔවුන් විසින් අත්විඳ ඇති බවයි. <ref>{{උපන්‍යාස ජර්නල් | vauthors = බුලෝග් බී, ඩේවිඩ් එම්, විප්ල් බී, ඩික්සන් ජේ, ඇල්ජියර් ඊආර්, ඩ්‍රරි කේසී |author-link3=විප්ල් බී | title = සබ්ජෙක්ටිව් රිපෝට්ස් ඔෆ් ‍ෆීමේල් ඕගස්මික් එක්ස්පල්ෂන් ඔෆ් ෆ්ලුයිඩ් | journal = නර්ස් ප්‍රැක්ට් |date=මාර්තු 1984 | volume = 9 | issue = 3 | pages= 55–9 |pmid=6546788 | doi = 10.1097/00006205-198409030-00009 }}</ref><ref name=davidson>{{උපන්‍යාස ජර්නල් | vauthors = ඩේවිඩ්සන් ජේකේ, ඩාලිං සීඒ, කොන්වේ-වෙල්ෂ්, සී |date=summer 1989 | title = ද රෝල් ඔෆ් ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට් ඇන්ඩ් ෆීමේල් ගෂීං ඉන් ද ෆීමේල් ඕර්ලස්මික් රෙස්පොන්ස්: ඇන් එම්පිරිකල් ඇනෑලිසිස් | journal = ජේ සෙක්ස් මැරිටල් තර් | volume = 15 | issue = 2 | pages = 102–20 | pmid=2769772 | doi = 10.1080/00926238908403815 }}</ref><ref name="darling">{{උපන්‍යාස ජර්නල් |author1=ඩාලිං සීඒ |author2=ඩේවිඩ්සන් ජේකේ ජ්‍යෙ |author3= කොන්වේ-වෙල්ෂ් සී. | title = ෆීමේල් ඉජැකියුලේෂන්: පර්සීව්ඩ් ඔරිජින්ස්, ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට්/ඒරියා, ඇන්ඩ් සෙක්ෂුවල් රෙස්පොන්සිව්නස් | journal = ආච් සෙකස් බිහෙව් |date=පෙබරවාරි 1990 | volume = 19 | issue = 1 | pages = 29–47 |pmid=2327894 | doi = 10.1007/BF01541824}}</ref> අර්ථදැක්වීම් සහ භාවිතා කෙරුණු ක්‍රම අනුව, අනෙකුත් අධ්‍යයන විසින් දක්වා සිටින්නේ, 10–69% පමණ ප්‍රතිශතයක් විසින් විදීම් ආකාරයෙහි විමෝචන අත්දැක ඇති බවයි. <ref name="wimpissinger"/><ref name="zaviacic99"/> නිදසුනක් වශයෙන්, ක්‍රතෝවිල් (1994) විසින් කාන්තාවන් 200 දෙදෙනෙක් සමීක්ෂණයට ලක් කරනු ලැබ දැන ගත්තේ 6% දෙනා විසින් විදීම් ආකාරයේ විමෝචනය වාර්තා කල බවත්, තවත් අමතර 13% ක ප්‍රමාණයක් විසින් කිසියම් අත්දැකීමක් ලද බවත් සහ 60% ප්‍රමාණයක් පමණ සත්‍ය ලෙසින් විදීමක් රහිතව තරලය නිකුත් කිරීමක් වාර්තා කල බවත්ය. <ref name=Kratochvil/> නිකුත් කෙරුණු තරලයෙහි පරිමාව පිළිබඳ සෑහෙන ප්‍රමාණයෙහි විවිධ වාර්තාගතවීම් දැක්වුණු අතර <ref>{{උපන්‍යාස ජර්නල් |author=සේවියසික් එම් |title=සෙක්ෂුවල් ඇස්ෆික්සියොෆීලියා (කොච්වාරිස්ම්) ඉන් විමෙන් ඇන්ඩ් ද බයලොජිකල් ෆිනෝමිනන් ඔෆ් ෆීමේල් ඉජැකියුලේෂන් |journal=මෙඩ්. හයිපොතිසස් |volume=42 |issue=5 |pages=318–22 |date=මැයි 1994 |pmid=7935074 |doi= 10.1016/0306-9877(94)90006-X|url=http://linkinghub.elsevier.com/retrieve/pii/0306-9877(94)90006-X}} {{මළ බැඳිය |date=ජූලි 2010}}</ref> එය කාන්තාවකට නොදැනෙන තරම් ප්‍රමාණයෙහි සිට, 1–5 මිලී තරමෙහි මධ්‍යනය අගයයක් දක්වා ප්‍රමාණයක් ගති .
 
[[ප්‍රවර්ගය:ලිංගිකත්වය]]
[[ප්‍රවර්ගය:ශාරිරික ශ්‍රාව]]
[[ප්‍රවර්ගය:ස්ත්‍රී ශරීරය]]
"https://si.wikipedia.org/wiki/ස්ත්‍රී_විමෝචනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි