"ශ්‍රී විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
per del req., හේතුව ලෙස දක්වා Infrogmation විසින් Tripura_sundari_4.jpg ගොනුව මකාදමා ඇත.
1 පේළිය:
[[ගොනුව:Tripura sundari 4.jpg|thumb|276x276පික්|ශ්‍රී විද්‍යාව තුළ මුඛ්‍ය වන [[ත්‍රිපුර සුන්දරී]] දේවිය.]]
ශ්‍රී විද්‍යාව ([[සංස්කෘත]]: श्रीविद्या) යනු [[ත්‍රිපුර සුන්දරී]] දේවිය ප්‍රමුඛ කොට පවතින අර්ධ තාන්ත්‍රික හින්දු උපාසන පද්ධතියකි. පුළුල් සාහිත්‍යයක් සහිත මෙම විද්‍යාව තුළ බෞතික සහ ආධ්‍යාත්මික සමෘද්ධිය යන අංශ දෙක කෙරෙහිම අවධානය යොමු කෙරේ.<ref>{{Harvnb|Bhattacharyya|1999|p=329}}.</ref> ප්‍රධාන වශයෙන් [[ශක්තී ධර්මය]] තුළ දී දේවීය උත්තරීතර වන අතර ඇයගේ සත්තාව සමස්ථ විශ්වය ඉක්මවා යයි.<ref>For goddess as supreme and beyond the manifest cosmos, see: {{Harvnb|Flood|1996|p=188}}.</ref> ශ්‍රී විද්‍යාව සාධනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ මනුෂ්‍යයා තුල පවතින ඇයගේ ශක්තිය අවබෝධ කරගනිමින් එය අවධි කිරීමයි. ඇයව අවබෝධ කරගැනිමේ මෙම දැනුම් පද්ධතිය ගුරුවරයාගේ සිට ඔහුගේ ශිෂ්‍යයාට ශික්ෂා මාර්ගයෙන් ලබා දෙනු ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි