"කාබනික ද්‍රව්‍යවල ලක්ෂණ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: Removed redirect Undo |
No edit summary |
||
1 පේළිය:
[[Image:Covalent.svg|right|thumb|[[ලුවිස් ව්‍යුහය|ලුවිස් ව්‍යුහයේ]] රූපමය ඉදිරිපත් කිරීම මගින් පෙන්ණූම් කරන [[මීතේන්]] වායුවේ ව්‍යුහය සහසංයුජ බැඳීමකදී නියුක්ලෙයික පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම පෙන්ණූම් කරයි. කරුණාකර මෙහි නියම ස්වරූපය ද්විමාන වේ යැයි නිගමනයකට නොඑළඹෙන්න මන්දයත් එය ඒසේ නොවන බැවිනි. ]]
Line 7 ⟶ 6:
කාබනික සංයෝග කාබනික [[ද්‍රාවක|රාවකවල]] පහසුවෙන් දිය වේ. කාබනික ද්‍රාවක යනු [[ඊතර්]] හෝ [[ඊතයිල් ඇල්කොහොල්]] වැනි ශුද්ධ සංයෝග හෝ ඛණිජ ඊතර හා සුදු ස්ප්‍රීතු වැනි ද්‍රාවණ ආදි වූ මිශ්‍රණ හෝ භෞතික වියෝජනයේ දී හෝ රසායනික පරිවර්තනවලදී ඛණිජ තෙල්වලින් හෝ තාර කොටස් වලින් ලබා ගනු ලබන නොයෙකුත් ආකාරයේ ශුද්ධ හෝ මිශ්‍ර සගන්ධ ද්‍රාවක වේ. නොයෙකුත් ද්‍රාවකවල ද්‍රාව්‍ය ගුණය ද්‍රාවක වර්ගය සහ [[ක්‍රියාකාරී කාණ්ඩ]] පවත්නේ නම් ඒවා මත බලපැවැත්වේ. ද්‍රාවණ පිළිබඳ [[භෞතික රසායන විද්‍යාව]] මගින් අධ්‍යයනය කරනු ලබයි. අකාබනික ලුණු මෙන් කාබනික සංයෝග ද [[ස්ඵටික]] සකස් කරයි. [[කාබනික සංයෝග|කාබනික සංයෝගවල]] කාබන්වල ඇති විශේෂ ලක්ෂණ වන්නේ වෙනත් මූලද්‍රව්‍යවල පරමාණූ මගින් එහි සංයුජතාවය ලබා නොගැනීමයි. එසේ නොකළ විට [[අසංතෘප්ත]] තත්වයේ පවතී. මෙවැනි අවස්ථාවලදී අප කාබන් කාබන් [[ද්විත්ව බන්ධන]] හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳ විමසයි. දාමයක ඒකබන්ධන සමග ද්විත්ව බන්ධන මාරුවෙන් මාරුවට පවතින විට [[සංයුග්මක]] ද්විත්ව බන්ධන ලෙස හඳුන්වයි. මෙවැනි සංයුග්මක දාමයක් වැසුණු වළල්ලක් ලෙස පවතින විශේෂ අවස්ථාවකි [[ඇරෝමැටික]] ව්‍යුහය.
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
|