"හික්කඩුවේ සුමංගල තෙරණුවෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
103.247.48.76 මගින් සිදුකල 491406 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
31 පේළිය:
<p> මෙ අතර අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු හා මහා බොධි සමාගමෙහි ප්‍රකාශනයක්වු "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගෙ ලේඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාහර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.</p>
 
<p> මෙ සියලු කටයුතු කෙරෙහි මුල්වූ උන්වහන්සේගේ පරමාර්ථය වුයෙ ශ්‍රි ලංකාවේ අනාගත දියුණුව උදෙසා බෞද්ධ අධය්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක කරලිමය. ත්‍රිපිටක වාගිශිවර්චාර්යත්වයෙන් පිදුම් ලද හික්කඩූවෙ ශ්‍රි සුමංගල හිමියන් වහන්සේ විසින් විශාල සේවයක් සිදු කර අවුරුදු 12 ක් ආයු කාලය [[1911]] අප්‍රේල් 32 @$$$29 වන දින අපවත් වුහ.</p>
"https://si.wikipedia.org/wiki/හික්කඩුවේ_සුමංගල_තෙරණුවෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි