"ගොල්ගි දේහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
 
6 පේළිය:
ඒකක පටලයකින් වටවූ තරලයකින් පිරුණු කුහරමය පැතලි මඬලාකාර මඩි එකක් මත එකක් පිහිටීමෙන් ගොල්ගි දේහ සෑදී ඇත. එම මඩි අතර ක්‍ෂුද්‍ර නාලික සහ ක්‍ෂුද්‍ර සූතිකා පවතී. එමගින් ඊට ස්ථායිතාවයක් ලැබී ඇත. ප්‍රසාරණිත පර්යන්ත ආශයිකා නම් වේ. ගොල්ගි දේහ කීපයක එකතුව [[ගොල්ගි සංකීර්ණ]] නමින් හැඳින්වේ.
 
ගොල්ජි සංකීර්ණයේ උත්තල මහුනත හා අවතල මුහුණත ලෙස මුහුණත් දෙකක් පවතී.ඒවා සිස් මුහුණත හා ට්‍රාන්ස් මුහුණත ලෙසද හඳුන්වයි.සිස් මුහුණත රළු අන්ත:ප්ලාස්මීය දෙසට යොමු වෙමින් එයින් පැමිණෙන ආශයිකා ලබා ගන්නා අතර ඒවා ස්‍රාවී ආශයිකා අංකුර ලෙස පැණනැගී ට්‍රාන්ස් මුහුණතෙන් වෙනත් දිශාවකට ගමන් කරයි. ස්‍රාවී සෛලවල ගොල්ගි දේහ බහුලව දැකිය හැකිය.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ගොල්ගි_දේහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි