"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
එහි කරුණු සඳහන් නොවුණු අතර එයට කරුණු එකතු කළෙම්
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
14 පේළිය:
 
===සංයුක්ත නිකාය===
මෙම සංයුත්තනිකාය තුළ කොටස් පහකි. මෙහුදි බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණ , ගෘහපති, දේවතා ආදී පුද්ගලයන්ගෙගප්‍රශ්න විසඳු ආකාරය දැක්වේ. අට්ඨකතාචාර්‍ය බුද්ධදත්ත හිමිට අනුව නම් මෙම සංයුත්තනිකායෙහි සූත්‍ර 7762 කි. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ එන සංයුත්තනිකාය තුළ එතරම් සූත්‍ර අපට හමු නොවේ. මෙහි සූත්‍ර දේශනා ගද්‍ය පද්‍ය ලෙසින් අපට අධ්‍යනයේදි හමු වේ. ධාතු, ඛන්ධ , ධ්‍යාන, මාර්ගඵල, සතිපට්ඨාන, බොජ්ඣංග ලෙස බොහෝ ධර්ම කරුණු ඇතුළත් වේ.
 
===අංගුත්තර නිකාය===
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි