"සන්නිවේදනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Author removed
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
වචන ඈත් කිරිම අකුර්
49 පේළිය:
මුවින් හ`ඩ පමණක් පිට කරන්නට පුරුදුව සිට ආදි කාලීන මානවයා හ`ඩ සන්නිවේදනාර්ථයකින් යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. එපමණක් නොව වනාන්තරයේ හා ගල් ගුහාව ආශ‍්‍රිත බොහෝ දේ සංඥා හා සංකේත ලෙස යොදා ගැනීමට පුරුදු වන්නට ඇත. ශරීරය ආශ‍්‍රිතව ඉඟි බිහි වීමද මෙහි දී සිදු වූවකි. මෙම වකවානුවට අදාළව සන්නිවේදනාර්ථයෙන් යොදා ගත්තේ මොනවාද?
 
අණ බෙර ගසීම හූ කීම විරිත්තීම
දුම අත්පුඩි ගැසීම
කෑ ගැසීම දෑත් ඔසවා කෑ ගැසීම
කොළ අතු එල්ලීම ලතෝනි දීම
ලී කෝටු තැබීම හිස කෙස් කඩා දැමීම
ලීයක කට්ටා සෑදීම යමක් විසි කිරීම
වැල් පටවල් එල්ලීම රූප ඇ`දීම
ගින්දර ඇවිලීම .................. පන්සලෙ ඝන්ටාරය නාඩ කිරීම
 
මේ ආකාරයෙන් මුල් කාලීනව සන්නිවේදනාර්ථ සහිතව යොදා ගෙන ඇති බොහෝ ක‍්‍රියා හෝ ආම්පන්නවලට සන්නිවේදනාර්ථයක් ලැබුණේ එය අන්‍යයන් විසින් පිළි ගැනීමෙනි. උදාහරණයක් වශයෙන් වන මැද දුම පැතිරවීම මගින් තමන් සිටින ඉසව්ව අන්‍යයන්ට සංඥා කරන ලද්දේය. කෙනෙකු මිය ගිය පසු ගල් ගුහාව අසල ගල් ගොඩක් ගැසීම මරණය පිළිබ`ද සංකේතයක් විය. හිස වැනීමෙන් අන්‍යයන්ට ඉඟි කරන්නට ඇත. මහ හ`ඩින් කෑ ගැසීමෙන් වනයේ අනතුරුදායක බව අන්‍යයන්ට දන්වන්නට ඇත.
"https://si.wikipedia.org/wiki/සන්නිවේදනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි