"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎දේව
සුළු →‎දේව
246 පේළිය:
}}
<P align="justify">
විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, [[දේව වංශය]] , රාක්ෂ යන ගෝත්‍ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත්‍රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත්‍රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්‍ය නායකයාද වේ.
නමුත් කාලිංග මාඝ යුගයේ සිට විපරිත ගොවිගම කුලය මූලික කොටගත් බ්‍රාහ්මණ වෙල්ලාල කුල ක්‍රමයේ ආරම්භයත් සමග ඔවුන් උස් කදු මුදුන්වල ජීවත් වීම ආරම්භ කලේ තම "වංශපුර්නත්වය" රැක ගනිමිනි. එනිසා ඔවුන් වංශපූර්ණ නොහොත් වහුම්පුර ලෙස හදුන්වාගත් බව බව පෙනේ.
 
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි