"රොබට් නොක්ස් (නැවියා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
Created by translating the page "Robert Knox (sailor)"
1 පේළිය:
{{පිළිබඳ|නැවියෙකු|වෙනත් භාවිත|රොබට් නොක්ස් (වක්‍රෝත්තිහරණය)}}
{{දියුණු කරන්න|date=ඔක්තෝබර් 2018}}
[[Image:Robert Knox.png|thumb|300px|right|රොබට් නොක්ස් [[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]], 1681 හි පිටකවරයේ]]
'''රොබට් නොක්ස්''' ([[1641]]-[[1720]]) යනු [[බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම |බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි]] සේවය කල [[එංගලන්තය|ඉංග්‍රීසි]] නැව් කපිතාන් වරයෙකි. මොහු රොබට් නොක්ස් නමින්ම හැඳින්වුනු තවත් නැවි කපිතාන් වරයෙකුගේ පුත්‍රයා විය.
 
[[1659]] දී සාන්ත ජෝර්ජ් කොටුවේ(වර්තමානයේ [[චෙන්නායි]])සිට තම ගම් රට බලා නැව් නැගි නොක්ස් වරුන් දෙදෙන කුණාටුවකට හසුව නැව් බිඳී මුහුදුබත්ව [[ලංකාව|ලංකාවේ]](දැන් [[ශ්‍රී ලංකාව]])වෙරළට ගසා ගෙන විත් එහි ගොඩ බටහ. [[මහනුවර]]රජුගේ අණ පරිදි [[ත්‍රිකුණාමලය]], මූදුතොර (මුතූර්)අසල දී නැවෙහි සේවක කණ්ඩායමේ තවත් 17 දෙනෙකු සමග මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබු අතර දෙවන රාජසිංහ නම් වූ [[ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ ලැයිස්තුව|ලංකාවේ රජු]]ගේ ආගන්තුක සත්තාර මධ්‍යයේ ජීවත්වීමට ඉඩ ලැබූහ.
[[Image: King Rajasingha II (1608-1687).jpg|thumb|150px|left|රොබට් නොක්ස් හා ඔහුගේ පිරිස ප්‍රදේශ අඩස්සියේ තබා ගත් '''දෙවන රාජසිංහ රජ'''-[[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]] ග්‍රන්ථයේ]]
[[මහනුවර]] රාජධානිය තුල රිසි සේ සැරිසරමින්, විවාහපත්වී, දරුවන් ලැබ, තමන්ගේම නිවෙස් තනවා තමන් රිසි ජීවනෝපායයක යෙදෙමින් සිටීමට රජුගේ අවසරය නැවියන්ට ලැබුනද, රාජධානියෙන් පිටවීමට වරම් නොලැබූහ. නාවික සේවක පිරිසෙන් බොහොමයක් මහනුවරදී දේශීය කතුන් හා විවාපත් ව [[බර්ගර් ජනයා]] බිහිකිරීමෙහිලා මහෝපකාරී වූ අතර දැනටද ඉංග්‍රීසි‍යට හුරු අවසන් නම් වලට උරුම කම් කියති. [[මැල්රියාව]] වැලඳුනු පියා මිය ඇදුනද, තොප්පි විවීම, භාණ්ඩ වෙළඳාම සහ සහල් හා තිරිඟු ‍හා බැඳි ව්‍යාපාරයන්හි නියැලුනු නොක්ස් දිවි ගැට ගැස ගැනීමට සමත් විය. දහනව වසක් අත් අඩංගුවේ පසුවුනු නොක්ස් අවසානයේදී තවත් සහයාකයෙකු හා එක්ව පැන ගොස් දිවයිනෙහි වයඹ වෙරළ තීරයෙහි පිහිටි [[නෙදර්ලන්තය|ඕලන්ද]] ජනාවාසයක් වූ අරිප්පු වෙත ලඟා වූහ.
[[ගොනුව:Manner-of-eating-and-drinking.jpg|thumb|සිංහල ජනයා ආහාර ගන්නා අයුරු රොබට් නොක්ස් දුටු ආකාරය]]
[[1680]]දී නැගනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි සේවයට එක්වූ නොක්ස්, ඔහුගේ පියා අනුගමනය කරමින්, නැවි කපිතාන් වරයෙකු බවට පත් විය. [[1694]]දී සේවයෙන් විශ්‍රාම ගත් හේ,''මේරි'' නම් වූ තම පෞද්ගලික වෙළෙඳ යාත්‍රාව මෙහෙයවීය. ඔහු ලන්ඩනයේදී අවසන් සුසුම් හෙලන විට ධනවත් අවිවාහකයෙකු විය.
 
[[Categoryප්‍රවර්ගය:1720 මරණ]]
රටවැසියන්, ඔවුන්ගේ සිරිත් විරිත් සහ කෘෂිකාර්මික ක්‍රමවේදයන් පිළිබිඹු කල චිත්‍ර සටහන් වලින්ද සමන්විතවූ '[[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]], ඉන් දි ඊස්ට්-ඉන්ඩීස් ' නමැති ග්‍රන්ථය [[1681]]දී රචනා කොට දොරට වැඩූ නොක්ස්, එමගින් තම අත්දැකීම් ලේඛනගත කලේය. මෙම පොත ලංකාවේ ජන දිවිය පිළිබඳ යුරෝපීය දෘෂ්ඨිකෝණය මැනවින් හා සවිස්තරාත්මකව පිළිබිඹු කෙරෙන පැරණිතම ලේඛනයක් ලෙසද 17වන සියවසෙහි දිවයින පැවැති තත්ත්වය පිළිබඳ ඉතාමත් අගනා හා අමිල වාර්තාවක් ලෙසද සැළකේ. මුල් දොරට වැඩුමෙන් අනතුරුව කිහිප වතාවක් මෙම ග්‍රන්ථය නැවත මුද්‍රණය කරන ලදි.
[[Categoryප්‍රවර්ගය:1641 උපත්]]
 
[[ප්‍රවර්ගය:Articles with Project Gutenberg links]]
දැන් [[කංසා]] ලෙස ප්‍රචලිත, "ඉන්දියානු හණ"ලෙස ඔහු විසින් හැඳුන්වුනු, "හණ කුලයට අයත් මත් ගතිය ඇති කරන නාඳුනන ඖෂධ පැලෑටියක" සාම්පල රැගෙන ආ ප්‍රථම ඉංග්‍රීසි ජාතිකයා ලෙස නොක්ස් ඉතිහාසගත විය. [[1689]] දෙසැම්බර වලදී , නොක්ස් විසින් මෙම පැලෑටියෙහි ඇට [[රාජකීය සංගමය|රාජකීය සංගම‍යෙහි]] [[රොබට් හුක්]] වෙත ලබා දුන් අතර, මෙම ඖෂධ පැලෑටියෙහි ගති ගුණාංග පිළිබඳ සංගමය අමතා කථනයක්ද ඉදිරිපත් කලේය.
 
==ආශ්‍රිත==
*[http://www.kcl.ac.uk/depsta/iss/library/speccoll/bomarch/bommarch04.html නොක්ස්].
==මෙයද බලන්න==
[[ශ්‍රී ලංකාවේ ස්ථාන නාම ]]
==බාහිර සබැඳුම්==
*[http://web.archive.org/20070330010211/www.geocities.com/place.names/index.html ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන නාම].
*{{ගුටෙන්බර්ග් ගත්කතුවර| id=Robert_Knox+(1641-1720) | name=රොබට් නොක්ස්}}
** හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් සිලෝන්[...]"
 
{{DEFAULTSORT:නොක්ස්, රොබට්(නැවියා)}}
[[Category:ඉංග්‍රීසි නාවිකයෝ]]
[[Category:ඉංග්‍රීසි ගවේෂකයෝ]]
[[Category:ශාන්තිකරය ගවේෂණය කලෝ ]]
[[Category:1641 උපත්]]
[[Category:1720 මරණ]]
"https://si.wikipedia.org/wiki/රොබට්_නොක්ස්_(නැවියා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි