"විලී බ්‍රන්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
62 පේළිය:
}}
 
'''විලී බ්‍රන්ට්''' ({{IPA-de|ˈvɪliː ˈbʁant|lang|De-Willy Brandt.ogg}}; උපකේදීඋපතේදී නම '''හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්'''; 18 දෙසැම්බර් 1913 – 8 ඔක්තොම්බර් 1992) යනු ජර්මානු දේශපාලනඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර 1964 සිට1987 දක්වා [[ජර්මානු සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය| ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] (SPD) නායකයා වශයෙන් කටයුතු කර 1969 සිට 1974 දක්වා [[බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා]] වශයෙන් සේවය කලේය.
 
ඔහු වෙත 1971 වසරෙහිදී [[නොබෙල් සාම ත්‍යාගය]] පිරිනැමුනේ [[ඊඊසී]] ඔස්සේ බටහිර යුරෝපයෙහි සමෝධානය තර කිරීමට සහ බටහිර ජර්මනිය සහ [[නැගෙනහිර යුරෝපය|නැගෙනහිර යුරෝපයෙහි]] රටවල් අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ උත්සාහයයන් නිසාය.<ref>{{උපන්‍යාස වෙබ්|url=https://www.nobelprize.org/nobel_prizes/peace/laureates/1971/press.html |title=දි 1971 නොබෙල් ප්‍රයිස් – ප්‍රසන්ටේෂන් ස්පීච් |website=Nobelprize.org |access-date=17 අප්‍රේල් 2017}}</ref> ඔහු <ref> [[1930 වසරෙහිදී හේමන් මිලර් (දේශපාලනඥයා)|හේමන් මිලර්]] ගෙන් පසුව</ref> 1930 වසරෙන් පසුව පත්වූ පළමු සෝෂල් ඩිමොක්‍රට් චාන්සලර්වරයා විය.
"https://si.wikipedia.org/wiki/විලී_බ්‍රන්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි