"විලී බ්‍රන්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
66 පේළිය:
ඔහු වෙත 1971 වසරෙහිදී [[නොබෙල් සාම ත්‍යාගය]] පිරිනැමුනේ [[ඊඊසී]] ඔස්සේ බටහිර යුරෝපයෙහි සමෝධානය තර කිරීමට සහ බටහිර ජර්මනිය සහ [[නැගෙනහිර යුරෝපය|නැගෙනහිර යුරෝපයෙහි]] රටවල් අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ උත්සාහයයන් නිසාය.<ref>{{උපන්‍යාස වෙබ්|url=https://www.nobelprize.org/nobel_prizes/peace/laureates/1971/press.html |title=දි 1971 නොබෙල් ප්‍රයිස් – ප්‍රසන්ටේෂන් ස්පීච් |website=Nobelprize.org |access-date=17 අප්‍රේල් 2017}}</ref> ඔහු <ref> [[1930 වසරෙහිදී හේමන් මිලර් (දේශපාලනඥයා)|හේමන් මිලර්]] ගෙන් පසුව</ref> 1930 වසරෙන් පසුව පත්වූ පළමු සෝෂල් ඩිමොක්‍රට් චාන්සලර්වරයා විය.
 
[[නාසි]] පාලනාධිකාරියට හසු නොවන පරදී නෝර්වේ රාජ්‍යයට සහ පසුව ස්වීඩන් රාජ්‍යයට පලාගොස් [[වාමාංශික දේශපාලනය |වාමාංශික]] මාධ්‍යවේදියෙක් ලෙසින් ක්‍රියාකාරීවූ ඔහු , විලී බ්‍රන්ට් යන ආරූඨ නම භාවිතයට ගත්තේ නාසි ඒජන්තයන් විසින් ඔහු සොයාගැනුම වලක්වා ලනු පිණිස වන අතර, 1948 දී එම නම විධිමත් ලෙසින් භාවිතයට ගත්තේය. බ්‍රන්ට් මුලින්ම සැලකුනේ එස්පීඩී පක්ෂයෙහි දක්ෂීණාංශයෙහි නායකයන් අතරින් එක් අයෙකු ලෙසින් වන අතර, [[බටහිර බර්ලිනය|බටහිර බර්ලිනයෙහි]] [[බර්ලිනයෙහි ගවර්නිං මේයර් |ගවර්නිං මේයර්]] ලෙසින් මුල් ජනප්‍රියත්වය ලබා ගති.
"https://si.wikipedia.org/wiki/විලී_බ්‍රන්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි