"විලී බ්‍රන්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

14:56, 2 ඔක්තෝබර් 2021 තෙක් සංශෝධනය

විලී බ්‍රන්ට් (ජර්මානු: [ˈvɪliː ˈbʁant]  ( සවන්දෙන්න); උපකේදී නම හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්; 18 දෙසැම්බර් 1913 – 8 ඔක්තොම්බර් 1992) යනු ජර්මානු දේශපාලනඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර 1964 සිට1987 දක්වා ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි (SPD) නායකයා වශයෙන් කටයුතු කර 1969 සිට 1974 දක්වා බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා වශයෙන් සේවය කලේය.

1980 වසරෙහිදී විලී බ්‍රන්ට්
බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා
පුද්ගලික තොරතුරු
උපත
හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්

18 දෙසැම්බර් 1913(1913-12-18)
ලූබෙක්, ජර්මානු අධිරාජ්‍යය
විපත8 October 1992(1992-10-08) (වයස 78)
උන්කල්, ජර්මනිය
Cause of deathමහාන්ත්‍රක පිළිකාව
Resting placeසීලන්ඩෝර්ෆ්, බර්ලිනය
Citizenshipජර්මනිය( 1938 තෙක්, 1948 දී යළි හිමිකරගති )
නෝර්වේ ( 1940 සිට)
දේශපාලන පක්ෂයSPD (1930–1931, 1948–1992)
සෝෂලිස්ට් වර්කර්ස් (1931–1946)
කලත්‍රයා
  • කැර්ලොට්ටා තොර්කිල්ඩ්සන් (වි. 1941; දි. 1948)
  • රූට් හන්ස්න් (වි. 1948; දි. 1980)
  • බ්‍රිජෙටර් සීබහාර් (වි. 1983)
දරුවන්4, මතීයාස් ඇතුළු
Awardsනොබෙල් සාම ත්‍යාගය (1971)
අත්සන
"https://si.wikipedia.org/w/index.php?title=විලී_බ්‍රන්ට්&oldid=490284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි