"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
31 පේළිය:
# [[ධම්මානුධම්මපටිපදාව]] ශ්‍රවනය කරනු ලැබූ ධර්මයට අනුරූපව මෙනෙහි කිරීම හා ක්‍රියා කිරීම
 
එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන්සෝවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය.
සෝවාන් ඵලය යනු අවබෝදයක් වනබැවින් ඒ සඳහා බොහෝ ශිල සමාදානයන් අවශ්‍ය වන්නේ නැත. ඉහත සඳහන් සංයෝජන 3 දුරුකල ඕනෑම අයෙකුට සෝවාන් ඵලයට පැමිණිය හැක. සොවන්මගට පැමිණි ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා අනවරතයෙන්ම පංච දුෂ්චරිතයෙන් වෙන්ව වාසය කරයි.
 
"https://si.wikipedia.org/wiki/සෝවාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි