"සෝවාන්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු +cat ප්රවර්ගය:මාර්ග ඵල |
→සක්ඛාය දිට්ඨි: Fixed grammar ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit |
||
11 පේළිය:
සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පූර්ණයෙන් දුරු කළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ.
====සක්ඛාය දිට්ඨි====
ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්යා විස්වාසය.
රුපය මමය මාගේය යනුවෙන්ද වේදනාව, සංඥාව, සංකාර, විඥාන යන මේ පංචස්කන්දය ම මමය මාගේය යනුවෙන් ගැනීමද සක්ඛාය දිට්ඨිහි ල්ක්ෂණය වේ.
හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැනීම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.
|