"තොරතුරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
2 පේළිය:
[[ගොනුව:WikipediaBinary.svg|thumb|200px|"විකිපීඩියා" යන වචනයට අනුරූප "Wikipedia" යන ඉංග්‍රීසි වචනය නියෝජනය කරන [[ASCII]] කේතය, පරිගණක තොරතුරු කේතාංකනය කිරීම සඳහා වැඩි වශයෙන්ම භාවිතා වන [[ද්වීමය අංකන පද්ධතිය|ද්වීමය]] අංකන පද්ධතිය වෙතින් දැක්වෙමින්.]]
 
'''තොරතුරු''' යන්න දැඩි තාක්ෂණික පරිසීමාවන්ට යටත්ව සැලකූ කළ [[අනුපිළිවෙල සිද්ධාන්තය|පටිපාටිගත]] [[සංකේත]] [[අනුක්‍රමය|අනුක්‍රමයකින්]] සමන්විත පණිවුඩයක් (තෙපලුමක් හෝ ප්‍රකාශයක්) හෝ පණිවුඩ එකතුවක් හෝ එවන් පණිවුඩයක් හෝ පණිවුඩ එකතුවක් හෝ වෙතින් නිරූපණය කළ හැකි [[අර්ථය]] හෝ වෙයි. තොරතුරු සැටහුම් කළ හැකි හෝ සම්ප්‍රේෂණය කළ හැකි හෝ වෙයි. එය [[ලකුණ (ලක්ෂණ විමංසාව)|ලකුණු]] ලෙසින් සැටහුම් කළ හැකි හෝ, [[තරංගය|තරංග]] මගින් [[සංඥාව|සංඥා]] ආකාරයෙන් සමර්පණය කළ හැකි හෝ වෙයි. [[ගතිමය පද්ධතිය |ගතික පද්ධතියක]] [[තාපගතික අවස්ථාව |අවස්ථාව]] වෙත බලපෑම් ඇති කරන ඕනෑම ආකාරයක [[සිදුවීම|සිදුවීමක්]] තොරතුරු වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/තොරතුරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි