"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1988 දී නීත්‍යය උපාධිය ලබා ගැනීම සදහා ලන්ඩනය බලා පිටත් වෙයි. ලන්ඩනය බලා පිටව යාමට පෙර ගාන්ධි තුමා තම මවට පොරොන්දු දෙකක් කරන ලදි. ජීවත කාලයටයම මත් පැන් වලින් තොර ජීවිතයක් ගත කිරීම ජීවත කාලයම නිර්මාංශව ගත කිරීම එම පොරොන්දු දෙකයි. ලන්ඩනයේ නිර්මාංශව ජීවිතය ගත කිරීම ඉතා අපහසු උවත් ගාන්ධි තූමා උපාධිය ලබා ගැනීම සදහා අවුරුදු තුනක්ම ලන්ඩන්යේ ගත කරයි. ගාන්ධි තුමා මෙහි ගත කරන අතරතුර ඔහුගේ ජීවිතයේ අවාසනාවන්ත ම සිදුවීම සිදු වෙයි. ඒ ගාන්ධි තුමාගේ පියා මිය යාමයි. ගාන්ධි තුමා පියා මිය යාමෙන් පසුව නැවතත් ඉන්දියා
27 පේළිය:
'''මහත්මා ගාන්ධි''' (ඔක්තෝබර් 2, 1869 - ජනවාරි 30, 1948) [[ඉන්දියාව|ඉන්දියානු]] නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක්ය. [[ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය|ඉන්දියානු ජාතික කොන්ග්‍රසය]] යටතේ ද මෙතුමා අතිමහත් සේවයක් ඉටුකරන ලදී. මොහුගේ නියම නම වනුයේ, '''මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි''' ය.
 
1988 දී නීත්‍යය උපාධිය ලබා ගැනීම සදහා ලන්ඩනය බලා පිටත් වෙයි. ලන්ඩනය බලා පිටව යාමට පෙර ගාන්ධි තුමා තම මවට පොරොන්දු දෙකක් කරන ලදි. ජීවත '''කාලයටයම මත් පැන් වලින් තොර ජීවිතයක් ගත කිරීම ජීවත කාලයම නිර්මාංශව ගත කිරීම''' එම පොරොන්දු දෙකයි. ලන්ඩනයේ නිර්මාංශව ජීවිතය ගත කිරීම ඉතා අපහසු උවත් ගාන්ධි තූමා උපාධිය ලබා ගැනීම සදහා අවුරුදු තුනක්ම ලන්ඩන්යේ ගත කරයි. ගාන්ධි තුමා මෙහි ගත කරන අතරතුර ඔහුගේ ජීවිතයේ අවාසනාවන්ත ම සිදුවීම සිදු වෙයි. ඒ ගාන්ධි තුමාගේ පියා මිය යාමයි. ගාන්ධි තුමා පියා මිය යාමෙන් පසුව නැවතත් ඉන්දියාවට පැමිනීමට සිතූ විට ඔහුගේ මව එය නවත්වා ගාන්ධිව කෙසේ හෝ ලන්ඩනයේ ම නවත්වා උපාධිය දිගටම කරවන ලදි. පසුව ගාන්ධි තුමා 1991 වර්නීශයේ දී නීත්‍යය උපධිය ලබා ගෙන නැවතත් ඉන්දියාව බලා පැමිණෙයි. ඉන්පසු ඔහූ දකුණු අප්‍රිකාවේ නීත්‍යයවරයෙක් ලෙස සේවය කරන ලදි.
සමාජ සාධාරණත්වය ගාන්ධි හා ආචාර්ය අම්බෙඩ්කාර් ගේ අදහස් ==
 
 
 
දීර්ඝ කාලයක් බටහිර ලිබරල්වාදයේ බලවේගවලට තිබූ [[ඉන්දියාව|ඉන්දියාවේ]] 19 වන සියවසේ දී නිදහස පතා ජාතික බලවේගයක් ක්‍රියාත්මක වීම හා සමාජ සාධාරණත්වය උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. ජාතියේ පියා ලෙස ගාන්ධි මෝහන්දාස් කරන්චාන් ගාන්ධි හා ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර් ඉන්දීය චින්තනය නව මගකට යොමු කළ පුරෝගාමීහු වෙති. අම්බෙඩ්කාර් 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති වූ නීති විශාරදයෙකි.
"https://si.wikipedia.org/wiki/මහත්මා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි