"රෙදිපිළි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
10 පේළිය:
ඉන්කා ඉන්දියන්වරු වසර දහස් ගණනක් සදහා ස්පන් වැනි ප්‍රෝටීන් වලින් හෝ බැටළුවන්, ලාමා සතුන් හා ඔටුවන් වැනි ඔටුකුලයේ සතුන්ගෙන් ගත් වූල් හෝ ලොන් මගින් හෝ කපු වැනි සෙලියුලෝස් මගින් ගන්නා ලද තන්තු වලින් සාදන ලද කියුපස් (quipus) නිර්මාණය කළ කියුපස් යනු නූල් කැබැල්ලක් දිගේ ඇති ගැට ශ්‍රේණියකි.
 
ඔවුන් විශ්වාස කරන්නේ ඒවා ගණනය කිරීමේ ආකාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වු බව නමුත් හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යය වරයෙකු වු ගැරී අර්ට්න් මගින් පෙන්වා දුන් නව සාධක වලට අනුව මේවා ඊට වඩා වෙනස් කර්තව්‍යයන් සදහා භාවිතා කර ඇති බවට ඇඟ වෙයි. කියුපස් වල සංරක්ෂිත සාම්පල කෞතුකාගාර වල ඇති අතර එම එකතු සාමාන්‍ය රෙදි පිළි සංරක්ෂණ මූලද්‍රව්‍ය හා පුහුණු ක්‍රම අනුගමනය කරයිකර ඇත.
 
==භාවිතයන්==
"https://si.wikipedia.org/wiki/රෙදිපිළි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි