"පැරණි ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉත...
(වෙනසක් නොමැත)

19:21, 12 ජනවාරි 2009 තෙක් සංශෝධනය

කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පැරණි_ගිවිසුම&oldid=48905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි