"ස්කැන්ඩිනේවියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Fix categories
SVG
 
28 පේළිය:
"ස්කැන්ඩිනේවියා" යනු ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනයයි. සමහර ප්‍රභවයන් තර්ක කරන්නේ ෆාරු දූපත්, ෆින්ලන්තය සහ අයිස්ලන්තය ඇතුලත් කර ගැනීම සඳහායි. නමුත් එම කලාපය සාමාන්‍යයෙන් හදුන්වන්නේ නෝර්ඩන් ලෙස හෝ නෝර්ඩික් රටවල් ලෙසයි.<ref name="Nordic Council">{{cite web|url=http://www.norden.org/en/about-nordic-co-operation|title=About Nordic co-operation|publisher=Nordic Council of Ministers & Nordic Council|date=1 October 2007|accessdate=25 March 2014|quote=Denmark, Finland, Iceland, Norway, Sweden and the Faroe Islands, Greenland and Åland work together in the official Nordic co-operation.|deadurl=yes|archiveurl=https://web.archive.org/web/20140326122905/http://www.norden.org/en/about-nordic-co-operation|archivedate=26 March 2014|df=dmy-all}}</ref>
[[ගොනුව:Original_meaning_of_Scandinavia.svg|thumb|17ත් වන සියවසේදී ස්වීඩනයට පත්වූ ඩෙන්මාර්ක කලාපයකට ස්කැන්ඩිනේවියා යන යෙදුම ස්කෑනියා ලෙස යොදාගෙන ඇත.]]
[[ගොනුව:Map_of_ScandinaviaMap of Scandinavia.pngsvg|thumb|{{legend|#ff0000|දේශීය අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාව|outline=#aaaaaa}}
{{legend|#ff8811rgb(255, 127, 0)|ඉංග්‍රීසි අර්ථකථනයට අනුව ස්කැන්ඩිනේවියාවට අයත් වන අනෙක් රටවල්.|outline=#aaaaaa}}]]
 ස්කැන්ඩිනේවියාව ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය සඳහා පහසු පොදු පදයක් ලෙස භාවිතා කිරීම මෑත කාලීනය. ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, පොදු උරුමය පිළිබඳ අදහස් ප්‍රකාශයට පත් වූ මුල් අවධියේ සාහිත්යමය හා භාෂාමය ස්කැන්ඩිනේවවාදයක් බවට පත් වී ඇති අතර, එය දහ අට වන සියවසේදී සම්මත කර ගෙන හඳුන්වා දෙන ලදී.
 
"https://si.wikipedia.org/wiki/ස්කැන්ඩිනේවියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි