"පරිවර්තී ගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 189.201.185.111 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
 
1 පේළිය:
[[Image: EarthAtmosphereBig.jpg |thumb|alt=tiny globe| පරිවර්තී ගෝලය හා අනෙක් වායුගෝලීය ස්ථර (පරිමාණයට නොවේ)]]
]]
 
 
පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ පරිවර්තී ගෝලයයි. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහිටයි.
 
පෘථිවි වායුගෝලයේ පහළම මට්ටමේ පිහිටන්නේ '''පරිවර්තී ගෝලයයි'''. මුළු වායුගෝලීය ස්කන්ධයෙන් 75% ක ප්‍රමාණයකුත් ජල වාෂ්ප හා වාෂ්පශීලි ද්‍රව්‍යයන් සියල්ලක්ම වාගේත් මෙහි පිහිටයි.
 
මධ්‍යම දේශාංශ වලදි පරිවර්තී ගෝලයේ ගැඹුර 11 km (මයිල 7) පමණ වේ. නිවර්තන ප්‍රදේශ වලදී මෙම ගැඹුර වැඩි වන අතර (20 km (මයිල 12)) ධ්‍රැවක ප්‍රදේශ වලදි මෙම ගැඹුර අඩුවේ. (වසන්ත කාලයේදි 7 km පමණද, ශීත සෘතුවේ දී නොසැලකිය හැකි ප්‍රමාණයක්ද වශයෙනි.)
Line 11 ⟶ 8:
 
චණ්ඩ කැළඹිලි පරිවර්තී ගෝලයේ සැකැස්ම හා හැසීරීම කෙරෙහි වැදගත් කාර්යයක් ඉෂ්ඨ කරයි. අප දෛනිකව අත්දකින කාලගුණ විපර්යාස හටගන්නේ පරිවර්තී ගෝලය තුළය.
 
==ආශ්‍රිත==
* [[පෘථිවියෙහි වායුගෝලය]]
"https://si.wikipedia.org/wiki/පරිවර්තී_ගෝලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි