"මිත්‍රත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
ගුරුවරුන්ගේ සහ මව්වරුන්ගේ වාර්තා මත පදනම්ව,පෙර පාසල් දරුවන්ගෙන් 75% කට අවම වශයෙන් එක් මිතුරෙකු හෝ සිටියහ.මිතුරන් ලෙස සම නම් කිරීම මගින් මනින ලද පරිදි මෙම අගය පස්වන ශ්‍රේණිය දක්වා 78% දක්වා ඉහළ ගොස් ඇති අතර 55% ක් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති හොඳම මිතුරන් ඇත.ළමුනගෙන් 15% ක් පමණ කාලානුරූපව මිත්‍රශීලි වීම සිදුවන බව ව සොයාගත්හ.
මිත්ත්‍රත්වයේ ඇති විය හැකි ප්‍රතිලාභ අතර සංවේදනය සහ ගැටලු විසදීම පිළිබඳඅ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ.මිතුරන් ඇති කරගැනීමට දරුවන්ට උපකාරී කිරීමේදී ‍සෙමාපියන්ගෙන් පුහුණුවීම ප්‍ර‍යෝජනවත් වේ.අයිලීන් කෙනඩි මුවර් දරුවන්ගේ මිත්‍රත්වයේ ප්‍රධාන අංග තුනක් විස්තර කරයි.
[[1]]. විවෘතභාවය (මානසික හා ශාරීරික)
2. සමානාත්මකතාව
3. හවුල් විනෝදය (ලිංගිකත්වයද ඇතුලත් වේ)
ඒ අතර වේ.දරුවන්ට තමන් විසින්ම ඉගෙන නොගත් සමාජ මාර්ගෝපදේශ තේරුම් ගැනීමට දෙමාපියන්ට උපකාර කළ හැකිය.රොබට් සොලමන් සහ තවත් අයගේ පරීක්ෂණයන්ගෙන් කෙනඩි මුවර් දරුවන්ගේ මිත්‍රත්ව අවධීන් ගෙන හැර දක්වයි.
නව යොවුන් වියේදී , මිත්‍රත්වය තුළ වැඩිපුර දුක සතුට බෙදා ගැනීම් අවංකකම,සහයෝගය වැනි ගුණාංග දැකිය හැකිය.නව යොවුන් වියේ පසුවන්නන් ඉහත ගුණාංග ලබා ගැනීමට සම ලිංගික ඇසුර සඳහා හුරු වන අතර එවැනි නැඹුරුවීම් නිසා ගැටලුකාරී තත්වයන් කරා ඔවුන රැගෙන යයි.
"https://si.wikipedia.org/wiki/මිත්‍රත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි