"ඉංග්‍රීසි භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු rv nonsense welcome
සුළුNo edit summary
1 පේළිය:
[[File:Anglospeak(800px).png|thumb|right|300px]]
[[File:EN English Language Symbol ISO 639-1 IETF Language Tag Icon.svg|thumb|EN ([[ISO 639]]-1)]]'''[[ඉංග්‍රීසි]] භාෂාව''' යනු එංගලන්තයත්[[එංගලන්තය]]ත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, [[අන්ග්ලෝ-සැක්සන්]] යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ [[එක්සත් රාජධානිය]] අත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ [[ඇමෙරිකා එක්සත් ජනපදය]] අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ [[ජාත්‍යන්තර බස]]ක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. [[යුරෝපා සංගමය]] තුළ [[දෙවන බස|දෙවන බසක්]] ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.
 
== ඉතිහාසය ==
148 පේළිය:
All words are divided in to eight classes called, Parts of Speech.
 
1. Noun : a word used as the name of a person , animal, Place or a thing.
 
Proper Nouns : Saman / Kelaniya
 
Common Nouns : Sea/ Bird / Dog
 
Collective Noun : Team/ Family / Nation
 
Abstract Noun : Quality (honesty/strength), Action(movement/judgment),State(youth/death/sickness)
 
Countable Noun: Names of objects/ppl we can count (pen/mango/house)
 
Uncountable Nouns : Water/Milk/Oil – they do not have a plural form
 
 
 
Line 189 ⟶ 190:
Man-men, mouse-mice, foot-feet
 
2. Adjective : a word used with a noun to add something to its meaning (Adjective=Added to)
 
a) Quality : He has a large house. The foolish man spent his savings on liquor.
 
b) Quantity : He has much experience , Is there any water in the tank?
 
c) Number : I have ten pens, You have made several mistakes
 
d) Demonstrative: That table is very small, Those mangoes are ripe.
"https://si.wikipedia.org/wiki/ඉංග්‍රීසි_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි