"ද්වාරය:Holy Bible" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ ශුද්ධවූ පොතයි. [[ක්‍රිස්තු පූ...
(වෙනසක් නොමැත)

15:54, 12 ජනවාරි 2009 තෙක් සංශෝධනය

කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ ශුද්ධවූ පොතයි. ක්‍රිස්තු පූර්ව 1200 වන වසරේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 98 වන වසර පමණ දක්වා කාලය තුළ ලියැවී ඇත. පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුමයැ යි දෙ කොටසකට මෙම පොත බෙදා ඇත. එම කොටස් දෙක තුළම වෙන් වෙන් මිනිස් සහායක කතුවරුන් විසින් ලියන ලද පොත් 66ක් පවතී. කිතුනුවන්ගේ ඇදහීම වන්නේ ශුද්ධවූ බයිබලය දේවානුභාවයෙන් (Divinely Inspired) ලියන ලද බවයි. ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කර ඇති පොතයි. මෙම පොත විවිධ භාෂා 400 කට පමණ ද මෙහි කොටස් විවිධ භාෂා 1200 කට පමණ ද පරිවර්තනය කොට ඇත. ලොව මෙතෙක් වැඩිම පිටපත් ගණනක් මුද්‍රණය කර ඇති හා අලෙවි කර ඇති පොත ද මෙයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Holy_Bible&oldid=48859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි