"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
86 පේළිය:
1777 නොවැම්බර් 15 වැනිදා දෙවැනි මහාද්වීප කොංග්‍රසය විසින් "ප්‍රාන්ත ඒකාබද්ධ ගිවිසුම" අපත්‍යීකෘත කරගත්හ. එහි "මේ රාජ්‍යසන්ධානයේ හිදිවර වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි" යනුවෙන් සඳහන් ය. 1778 දී අත්සන් තැබි ප්‍රංශ-ඇමෙරිකානු ගිවිසුම් ද "උතුරු ඇමෙරිකා එක්සත් ජනපද" යැයි භාවිතා විය. එහෙත් 1788 ජූලි 11 දා සිට "ඇමෙරිකා එක්සත් ජනපදය" යන්න රටේ මුදල් නෝට්ටු ගණුදෙනු වල දී පටන් ගැනිණ. එතැන් පටන් එය රටේ නිල නාමය වශයෙන් භාවිතා වෙයි.
 
"එක්සත් ජනපදය" යන කෙටි නාමය ද සාමාන්‍යයෙන් භාවිතා වෙන්නකි. අනිකුත් සාමාන්‍ය භාවිතයට "යූ. එස්.", "යූඑස්ඒ" , සහ "ඇමෙරිකාව" යනාදිය ඇතුලත් ය. කථා ව්‍යවහාරයේ දී "යූ.එස්. ඔෆ් ඒ." කියා ද, ජාත්‍යන්තර වශයෙන් "ස්ටේට්ස්" කියා ද භාවිතා වෙති. "කොලොම්බිය" යන නාමය 1700 ගණන් වල දී ගද්‍ය හා සිංදු වල ජනප්‍රිය වූවකි, එය පැවත එන්නේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් නිසා ය. එය "කොලොම්බියා දිස්ත්‍රික්කය" හි දැක්වෙන්නකි.
 
එක්සත් ජනපදයේ පුරවැසියක් හඳුන්වන සාමාන්‍ය භාවිතය නම් "ඇමෙරිකන්" යැයි කීම යකීමය. "එක්සත් ජනපදය" යන්න නිල වශයෙන් ඒකාන්ව පදවරහක් වුව ද, "ඇමෙරිකන්" සහ "යූ.එස්." යනාදිය රට ගැන කියන නාමවිශේෂණ භාවිතයේ දී වෙයි. උදාහරණ හැටියට "ඇමෙරිකන් අගැයුම්" සහ "ඇමෙරිකන් හමුදාවන්" දැක්විය හැකියි. එක්සත් ජනපදය හා සබැඳි නොවන විෂයයන්ට "ඇමෙරිකන්" යන්න යෙදීම ඉංග්‍රීසි භාෂාවේ විරල යවිරලය.
 
"එක්සත් ජනපදය" යන වගන්තිය මුල් භාවිතයේ දී බහුවචනයක් ලෙසින් සැලකිණ. ඊට උදාහරණයක් 1865 දී අපරානුමත කරන ලද එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනයේ දැක්වෙයි. සිවිල් යුද්ධය අවසානයෙන් පසු එය ඒකවචනයක් ලෙසින් භාවිතය සාමාන්‍යයක් ලෙසින් සිදුවිය. ඒකවචනයක් ලෙසින් භාවිතය අද සම්මතයයි. බහුවචනයක් ලෙසින් යෙදීම සිද්ධ වන්නේ "මේ එක්සත් ජනපද" කියා කියන රූඪියේ දී ය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි