"ද්වාරය:බස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: මිනිසා නම් ජීවියා සෙසු ජීවීන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු කටහඬ මගින...
(වෙනසක් නොමැත)

15:11, 12 ජනවාරි 2009 තෙක් සංශෝධනය

මිනිසා නම් ජීවියා සෙසු ජීවීන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු කටහඬ මගින් තම අදහස් නිසියාකාරව දැක්වීමේ හැකියාවයි. මෙම හැකියාව බස නමින් හැඳින්වේ. කෙසේ වෙතත් සියලුම මිනිසුන් එකම වර්ගයක බසක් යොදා නොගනිති. ඒ අනූව ලොව පුරා මිනිස් භාෂා දහස් ගණනක් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:බස&oldid=48843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි