"ටයිපොයිඩ් උණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
1 පේළිය:
'''ටයිපොයිඩ් උණ''' හෙවත් '''උණ සන්නිපාතය''' ඇති වනුයේ Salmonella enterica serovar Typhi නම් බැක්ටීරියාව මගිනි. මෙය ලොව පුරා බහුලව ඇති අතර රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකුගේ මළද්‍රව්‍ය මගින් අපවිත්‍රවු ආහාර හෝ ජලය පරිභෝජනයට ගැනීමෙනි. මෙලෙස ශරීර ගත වන බැක්ටීරියාවන් රුධිරය තුල ගුණනය වී ආහාර ජීරණ පද්ධතිය තුලට අවශෝෂණය වීමෙන් පසුව මළ පහ සමග පිටතට බැහැර කෙරේ. මෙම ජීවි විශේෂය ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන කුඩා දන්ඩක හැඩ ඇති බැක්ටිරීයාවක් වන අතර එහි ඇති කෂිකාව මගින් චලනය සිදු කර ගනී. මෙමමේ බැක්ටිරීයාව 370 C වු උෂ්ණත්වයෙහි හොදින් වර්ධනය වේ. (සාමාන්‍ය මිනිස් දේහ උෂ්ණත්වය)
 
== රෝග වලක්වා ගැනීම ==
"https://si.wikipedia.org/wiki/ටයිපොයිඩ්_උණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි