"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
32 පේළිය:
මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ '''“මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය”''' යනුවෙන් පවසමිනි.
 
==In sri lanka රජ පවුලේ තොරතුරු==
 
[[මහාවංශය]] තුල දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය සඳහා පරිච්ජේද 11 වැයකොට ඇත. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත එන [[දේවානම්පියතිස්ස රජ]] සොයුරු [[මහානාග රජ]] කල රුහුණු මාගම පාලනය කළ [[කාවන්තිස්ස]] රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ [[කැළණිතිස්ස රජ]] දියණිය වූ[[ විහාරමහා දේවිය]] ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නංවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි තිස්ස ලෙසද නම් කෙරිණ
[[Image:Flag of Dutthagamani.png|thumb|‍20‍0px|දුටුගැමුණු රාජකීය ධජය]]
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි