"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
8 පේළිය:
| titles = රුහුණේ රජු
| predecessor = [[එළාර රජ|එළාර]]
| successor = [[සද්ධාතිස්ස රජු|සද්ධාතිස්ස]]o
| spouse = රන්මැණිකා[[කතී බිසව]]
| issue =
| flag = [[Image:Flag of Dutthagamani.png]]
| son =[[සාලිසාලිය කුමරු]]
| royal house = අනුරාධපුරසූර්‍ය වංශය
| royal anthem =
| father = [[කාවන්තිස්ස රජ]]
| mother = [[විහාරමහාඅභිශවෙර]] දේවිය|ශර්වරීහෙවත් (විහාර[[විහාරමහා )දේවිදේවිය]]
| date of birth =
| place of birth = [[මාගම]]
| date of death = [[ක්‍රිපූ 137]]
| place of death =
24 පේළිය:
}}
 
'''දුටුගැමුණු''' හෙවත් '''දුට්ඨගාමිණීගාමිණී අභය''' රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. එතුමාව '''දුට්ඨගාමිණී අභය''', '''ගාමිණී අභය''' අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල [[ලංකාව]] පාලනය කළ මෙතුමා [[රජරට]] පාලකයාව සිටි ආක්‍රමණික [[එළාර රජ]] පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. මොහුට දස මහා යෝධයෝ සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, නන්දිමිත්‍ර වේ.
 
==ඉතිහාසය==
 
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. [[මහාවංශය]] විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට [[කාවන්තිස්ස රජ]] අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. දුටුගැමුණු ලෙස පසු කලෙක හදුන්වන ලද්දේ මෙම හේතුව නිසාය.
 
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි