"පාලිත පෙරේරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
18 පේළිය:
| occupation =
| employer =
| known_for = ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක, ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ
| height =
| weight =
39 පේළිය:
}}
 
'''පාලිත පෙරේරා''' ([[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: '''Palitha Perera''') (තවද: '''කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා''') යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදකයෙකි. මෙරට ගුවන්විදුලියේ සජීවි ක්‍රිකට් විස්තර ප්‍රචාරයට පුරෝගාමි වූයේ පාලිත පෙරේරා ය. 1982 දී ජාතික රූපවාහිනිය මෙරටට හඳුන්වා දීමත් සමඟම පාලිත එම මාධ්‍යයේ ද පළමු ක්‍රිකට් විස්තර ප්‍රකාශකයා බවට පත්වූයේය. ඔහු ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ
ද විය. ජාතික රූපවාහිනියේ ආරම්භක නිවේදකයා හා ආරම්භක ක්‍රිකට් විස්තර විචාරකයා වූයේ ඔහු ම විය. <ref>[https://www.silumina.lk/2021/08/20/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F ක්‍රිකට් පිටියේ නොදැවුණු නිවේදකයා]</ref>
 
වසර 1963 දී ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ පාලිත පෙරේරා මහතා 1960 දශකය මුලදී [[ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය]]යේ විස්තර විචාරය කරමින් සිංහල කි‍්‍රකට් විස්තර විචාරය ශී‍්‍ර ලාංකිකයන්ට හඳුන්වා දුන්නේය. 1963 දී ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ පළමුවරට දිනය පුරා පන්දුවෙන් පන්දුවට විස්තර රැගෙන ආ ප්‍රථම සිංහල ගුවන් විදුලි ක්‍රීඩා නිවේදක පාලිත පෙරේරාය.
"https://si.wikipedia.org/wiki/පාලිත_පෙරේරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි