"කාබන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු video added #WPWP #WPWPBN
per c:Commons:Deletion requests/Files uploaded by Shihab1729, හේතුව ලෙස දක්වා Gbawden විසින් Element_6.webm ගොනුව මකාදමා ඇත.
ටැගය: Manual revert
1 පේළිය:
{{Infobox carbon}}
 
[[ගොනුව:Element 6.webm|thumb|කාබන් පරමාණුව]]
'''කාබන්''' අලෝහයකි. [[මිනිරන්]], [[දියමන්ති]], C<sub>60</sub>(ෆුලරීන්) වැනි බහුරූපී ආකාරවලින් කාබන් පවතී.
ඉතාම තද ඝණ ස්වභාවික කාබන් යනු දියමන්තිය. මිනිරන් යනු ඝනත්වයෙන් අඩු ලිස්සන සුළු කාබන් විශේෂයකි. මිනිරන් ලිහිසි ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කරනු ලැබේ. [[ඔක්සිජන්]] සංයෝගයක් වූ [[කාබන් ඩයොක්සයිඩ්]] වශයෙන් වායු ගෝලයේද, [[පෘථිවිය|පෘථිවි]] පෘෂ්ඨයේ කාබනේට වශයෙන් ද කාබන් ස්වභාවිකව පිහිටා තිබේ. '''C''' සංකේතයෙන් හඳුන්වනු ලබන කාබන් නම් අලෝහම මූලද්‍රව්‍ය සොයාගනු ලැබුවේ [[ප‍්‍රාග් ඓතිහාසික යුගය|ප‍්‍රාග් ඓතිහාසික යුගයේදීය]]. [[ආවර්තිතා වගුව|ආවර්තිතා වගුවේ]] 4 කාණ්ඩයේ කාබන් පිහිටා තිබේ. කාබන් [[සිලිකන්]] වලට සම්බන්ධකම් දක්වයි. C<sub>10</sub>, C<sub>11</sub>, C<sub>12</sub>, C<sub>13</sub>, C<sub>14</sub>, C<sub>15</sub> යනුවෙන් කාබන්වල සමස්ථානික 6 ක් තිබේ. C<sub>12</sub> හා C<sub>13</sub> ස්ථායි වන අතර අනිත් සමස්ථානික විකීරණශීලීය. කාබන් රසායන වර්ග දස ලක්‍ෂ ගණනකට වඩා ප‍්‍රමාණයක් දක්නට ලැබේ.
"https://si.wikipedia.org/wiki/කාබන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි