"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
Very good intelligent 🇱🇰 👦 /👧 work ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
සුළුNo edit summary |
||
24 පේළිය:
}}
'''දුටුගැමුණු''' හෙවත් '''දුට්ඨගාමිණී''' රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි.
==ඉතිහාසය==
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. [[මහාවංශය]] විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට [[කාවන්තිස්ස රජ]] අණ කරන ලදි. නමුත් ඔහුගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබුවේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. දුටුගැමුණු ලෙස පසු කලෙක හදුන්වන ලද්දේ මෙම හේතුව නිසාය.
මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ '''“මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය”''' යනුවෙන් පවසමිනි.
==In sri lanka රජ පවුලේ තොරතුරු==
41 පේළිය:
=='''රජරට ආක්‍රමණය'''==
තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු දුටුගැමුණු රජු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වgඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී.
අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.
62 පේළිය:
==අනර්ඝ නිර්මාණ දායකත්වය==
අනුරාධපුරය අලංකාර මෙන්ම ඵෙතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරීමට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුනු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පළවෙනි නිර්මාණය වන [[මිරිසවැටිය]] ඉතා වැදගත්ය. [[ලෝවාමහාපාය]] නම් වූ[[ භික්ෂූන් වහන්සේ]]ලා උදෙසා ඉදිවුනු ලැගුම්ගෙය ද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. තවද මෙතුමා ඉදිකළ [[රුවන්වැලිසෑය]] අග්‍රගන්‍ය නිර්මාණයකි.
අනුරාධපුර නගරයෙහි පිහිටි පූජනීය දාගැබකි, රුවන්වැලිසෑය දාගැබ . ජනතා වන්දනා මානයට ලක්වන මෙම පුජනීය [[ස්ථූප]] , ගෘහ නිර්මාණ
රුවන්වැලිසෑ දාගැබ බුද්ධ පාදස්පර්ශයෙන් නැහැවුන [[සොලොස්මස්ථාන]] වලින් එකක් වන අතර අනුරාධපුර පුජනීය නගරයට අයත් අටමස්ථාන වලින් ද එකකි. රුවන්වැලි ස්ථූපය උසම දාගැබ් වලින් එකක් වන අතර 20 වන සියවසේ ප්‍රතිසංස්කරණයෙන් පසුව උසින් අඩි 338 ක් වේ. වට ප්‍රමාණය (මුල් පේසාවේ) අඩි 942 ක් වෙයි. වට ප්‍රමාණය (ගර්භයේ මුල)අඩි 807 කි.
රුවන්වැලිසෑයේ විවිධ අංගයන් වල උස,පළල,දිග ආදිය මෙසෙයි.(20 වන සියවසේ ප්‍රතිසංස්කරණයෙන් පසුව)
85 පේළිය:
===රුවන්වැලිසෑය ගොඩනැගීම===
[[Image:Ruwanwelisaya.jpg|thumb|250px|alt=|රුවන්වැලිසෑය]]
මේ පිළිබඳව දේවානම්පියතිස්ස රජතුමා විසින් වෙසක් දිනයක ලියන ලද ශිලා ලේඛනයකට අනුව දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑය දාගැබ නිර්මාණය කරන ලදි.
# පළමුව භූමිය මනින ලදි.
|