Content deleted Content added
|
|
(Parliament) [[ප්රජාතන්ත්රවාදයප්‍රජාතන්ත්‍රවාදය]] පවතින බොහෝ රටවල [[නීති]] පැනවීමේ [[ව්‍යවස්ථාදායක]] බලය හිමි උත්තරීතර අායතනයයි. මෙය [[මහජනතාව]] නියෝජනය කරමින් [[මහජන ඡන්දයෙන්]] පත්කරගනු ලබන [[මන්ත්රීන්]] හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. [[එක්මණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්රී මණ්ඩලය]] හා [[සෙනට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්රමයේ පරිනාමයේ අවධීන් වේ.
|