"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(The United Kingdom of Great Britain and Northern Ireland) නිල නම: [[මහා බ්රිතාන්‍ය]] හා [[උතුරු අයර්ලන්ත]] එක්සත් රාජධානිය. [[යුරෝපය]]ට අයත් මහා බ්රිතාන්‍ය දූපත හා [[අයර්ලන්ත දූපතේ]] උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට [[එංගලන්තය]], [[ස්කොට්ලන්තය]], [[වේල්සය]] හා [[උතුරු අයර්ලන්තය]] යන රටවල් ද [[මෑන් දූපත්]] හා [[චැනල් දූපත්]] ද අයත් වේ. අගනුවර: [[ලන්ඩනය]]. රජ බස: [[ඉංගිරිසිඉංග්‍රීසි]]. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

සංස්කරණ

227

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/48707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි