"දෙමළ ඊළාම් විමුක්ති කොටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Very biased
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 46.46.198.29 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Kommune12 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
1 පේළිය:
{{දියුණු කරන්න}}
{{ආශ්‍රවැඩිදියුණුව|date=සැප්තැම්බර් 2018}}
{{Infobox militant organization
|name = දෙමළ ඊළාම් විමුක්ති කොටි
|native_name = தமிழீழவிடுதலைப்புலிகள்
|native_name_lang =
|other_name = කොටි ත්‍රස්තවාදීන්
|logo =
|caption =
|dates = {{Start date|1976|05|05|df=y}} – {{End date|2009|05|19|df=yes}}
|leader = [[වේළුපිල්ලේ ප‍්‍රභාකරන්]] 1976 - 2009
|motives = The creation of the [[independent state]] of [[Tamil Eelam]] in the [[Northern Province, Sri Lanka|north]] and [[Eastern Province, Sri Lanka|east]] of [[Sri Lanka]].
|area =
|ideology = [[ශ්‍රී ලාංකික දෙමළ ජාතිවාදය|දෙමළ ජාතිවාදය]]<br>[[බෙදුම්වාදය]]
|crimes = අති මහත් සංඛ්‍යාවකි
|attacks = අති මහත් සංඛ්‍යාවකි
|status = අක්‍රීය. 2009 වසරේ මැයි මසදී යුධමය වශයෙන් පරාජය විය.<ref>{{cite web|url=http://www.detnews.com/article/20090518/NATION/905180344/1020/Rebels-admit-defeat-in-Sri-Lankan-civil-war|title=Rebels admit defeat in Sri Lankan civil war &#124; detnews.com &#124; The Detroit News|publisher=detnews.com|accessdate=30 May 2009}}</ref>
|size =
|revenue = US මිලියන $200–300 පමණ .<ref name="lakabim">{{cite web|url=http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=2028%3Altte-international-presents-an-enduring-threat&Itemid=56|title=LTTE international presents an enduring threat|date=July 2011|publisher=Lakbima News|access-date=29 July 2011|url-status=dead|archive-url=https://web.archive.org/web/20110919120831/http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=2028%3Altte-international-presents-an-enduring-threat&Itemid=56|archive-date=19 September 2011}}</ref><ref name="icg1">{{cite web|url=http://www.crisisgroup.org/~/media/Files/asia/south-asia/sri-lanka/186%20The%20Sri%20Lankan%20Tamil%20Diaspora%20after%20the%20LTTE.pdf|title=The Sri Lankan Tamil Diaspora After the LTTE|date=February 2010|publisher=[[International Crisis Group]]|access-date=24 August 2011}}</ref>
|financing= Donations from expatriate Tamils, extortion,<ref name="transcurrents.com">{{cite web|url=http://transcurrents.com/tamiliana/archives/399|title=LTTE Fundraising & Money Transfer Operations|author=Shanaka Jayasekara|date=October 2007|publisher=satp.org|accessdate=28 July 2011}}</ref> shipping, sales of weapons and taxation under LTTE controlled areas.
| url = {{URL|www.eelam.com}}
}}
'''දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය''' ({{බස-en|'Liberation Tigers of Tamil Eelam'}}, {{බස-ta|தமிழீழ விடுதலைப் புலிகள்}}, [[ISO 15919]]: ''{{unicode|tamiḻ īḻa viṭutalaip pulikaḷ}}''; පොදු ව්‍යවහාරයෙහි '''එල්ටීටීඊ''' හෝ '''කොටි''' ලෙසින් වැහැරෙයි) පෙරදී [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] සහ ඉන්දියාවේ ක්‍රියාත්මක වූ සහ බෙදුම්වාදී සංවිධානයකි.
 
මෙම සංවිධානයේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුල ස්වාධීන දෙමළ ඊලම් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ සඳහා ඔවුන් බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ඇරඹූ අතර එය වසර තිහක් ඉක්මවූ ආසියාවේ දීර්ඝතම ගැටුමක් බවට පත් විය. ශ්‍රී ලංකාව මෙම සංවිධානයෙහි සහ යුධමය ක්‍රියාකාරකම් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් පරාජය කරන ලදී.
 
සංවිධානයේ බලයේ උපරිම කාලසීමාව තුල ඔවුනට මනා ලෙස සංවිධිත ගරිල්ලා හමුදාවක් තිබු අතර ලාංකීය හා ඉන්දියානු දේශපාලන නායකයන් ඉලක්ක කරගැනුම් ඇතුළු ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට ඔවුන් සමත් වූහ. ජනාධිපති [[රණසිංහ ප්‍රේමදාස]] , ඉන්දීය අගමැති [[රජීව් ගාන්ධි]] යන්නවුන් මොවුන් අතින් ඝාතනය වූ ඉහල පෙලෙහි රාජ්‍ය නායකයන්ගෙන් සමහරෙකි. කොටි සංවිධානය රටවල් 32 ක තහනමට ලක් වූ සංවිධානයක් වුව ද යුරෝපයේ හා ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරාව (විසිරිතය) මගින් ලැබුණු සහය ඔස්සේ කටයුතු කෙරුණ අතර සංවිධානයේ ආරම්භයේ සිට අවසානය දක්වා [[වේළුපිල්ලේ ප‍්‍රභාකරන්]] එහි නායකයා වශයෙන් කටයුතු කරන ලදී.
 
යුද්ධය පැවතී කාලසීමාව පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් පාලනය කරන ලදී. මෙම කාලසීමාව තුල එල් ටි ටි ඊ සංවිධානය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමග භයානක ගැටුම් වලට මුහුණ දුනි. සිවු වතාවක් සාම සාකච්ඡා වලට සහභාගී වූ එල් ටි ටි ඊ ය සිවු වතාවේම එම සාකච්ඡා වලින් ඉවත් විය. 2002 සාම සාකච්ඡා වලට සහභාගී වන විට ඔවුන් විසින් වර්ග කිලෝ මීටර 15000 ක බිම් කඩක් පාලනය කරන ලදී. 2006 සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා හමුදා දියත් කරන ලද හමුදා මෙහෙයුමෙන් පසුව මුළු දිවයිනම ලංකා රජයේ පාලනයට නතුවූ අතර එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට ලක් විය. එල්.ටි.ටි.ඊ. සංවිධානය මැයි මස 17 වන දින තම පරාජය නිල වශයෙන් පිළිගත් අතර මැයි මස 19 වන දින ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඝාතනය කරන ලදී. ඉන් පසු [[සෙල්වරාසා පත්මනාදන්]] ([[රණ නාමය]] : කේ.පි ) නායකත්වයට පත් වූ නමුත් ශ්‍රී ලංකාව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
 
== අතීතය ==
=== ආරම්භය ===
"https://si.wikipedia.org/wiki/දෙමළ_ඊළාම්_විමුක්ති_කොටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි