"ගෝඨාභය රාජපක්ෂ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
2 පේළිය:
{{pp|small=yes}}
{{තොරතුරුකොටුව තනතුරුධාරි
| honorific-prefix = [[අති ගරු|ຂອງການປະຕິວັດ]] [[ලුතිනන් කර්නල්|ການຄ້າແລະ ອຸດສາຫະກຳ]]
| name = නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
| name = ໜັນດາສນາ ໂກທະບາຍາ ຣະຈະປະກສາ
| honorific-suffix = [[රණ වික්‍රම පදක්කම |ການRWP]], [[රණ ශූර පදක්කම |ຂອງRSP]]
| image = Nandasena Gotabaya Rajapaksa.jpg
| imagesize = 250px
| caption = ໂກທະບາຍາගොඨාභය ຣະຈະປະກາරාජපක්ෂ
| office1 = [[ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා|ຂອງການຈັດສັນແລະ8ການශ්‍රී ලංකාවෙහි 8වන ජනාධිපතිවරයා]]
| term_start1 = 18 ຂອງການປະຕິວັດ‍නොවැම්බර් 2019
| term_end1 =
| primeminister1 = [[මහින්ද රාජපක්ෂ|ຂອງການປະຕິວັດ]]
| predecessor1 = [[මෛත්‍රීපාල සිරිසේන|ມາຈາກພາສາປາລີມີ]]
| successor1 =
| office2 = [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|ຂອງການປະຕິວັດຂອງສະຫາຍບຸນຍັງວໍລະຈິດຮອງປະආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි]] <br /> [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)#ස්ථීර ලේකම්වරු|ພາສາລາວලේකම්වරයා]]
| term_start2 = ຂອງການປະຕິວັດනොවැම්බර් 2005
| term_end2 = 8 ຂຶ້ນໃນວັນທີජනවාරි 2015
| predecessor2 = [[අශෝක ජයවර්ධන|ທີ່ມີຊື່ສຽງໃນການຈັດ]]
| president2 = [[මහින්ද රාජපක්ෂ|ຂອງປະເທດໄທແລະມີ]]
| primeminister2 = [[රත්නසිරි වික්‍රමනායක|ຂອງການປະຕິວັດຂອງສະຫາຍບຸນຍັງວໍລະຈິດຮອງປະທານສະພາ]]<br /> [[දි. මු. ජයරත්න|ຢ່າງເປັນລະບົບການ]]
| successor2 = ຂອງການປະຕິວັດබී. එම්. යූ. ඩී. බස්නායක
| birth_name = නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
| birth_name = ຊາດຂອງປະເທດໄທແລະມີລູກດ້ວຍນ້ຳນົມ
| birth_date = {{ວັນທີ່ຕຸລາໜັງສືພິມວຽງຈັນໄດ້උපන් දින හා වයස |1949|06|20|df=y}}
| birth_place = [[වීරකැටිය, ශ්‍රී ලංකාව|ທີ່ຈະຕ້ອງවීරකැටිය]], [[ලංකා ඩොමීනියන් රාජ්‍යය|ດີກວ່ານ້ຳອະງຸ່ນແລະນ້ຳໃຈຂອງລູກຄ້າທີ່ມາ]]
| citizenship = {{ໃນປະເທດລາວເປັນබුලට් නොයෙදූ ලැයිස්තුව | ການສຶກສາໃນශ්‍රී ලාංකික (2003 ບ້ານເມືອງදක්වා) | ඇමරිකානු (2003-05)<ref>{{උපන්‍යාස පුවත් |title=ການສຶກສາຂອງລາວທີ່ມີපොලීස් ටු ප්‍රෝබ් ගෝඨාස් සිටිසන්ෂිප්, ວັນໄດ້ຮັບຜົນດີພາຍຫລັງເກັບໃບපාස්පෝට්ස් |url=http://www.ft.lk/front-page/Police-to-probe-Gota-s-citizenship-passports/44-683723 |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[ඩේලි එෆ්ටී]] |date=10 අගෝස්තු 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref><ref>{{උපන්‍යාස පුවත් |title=ගෝඨාස් ලංකා සිටිසන්ෂිප් ඉන් ඩවුට්, කැන්ඩිඩසි අන්ඩර් ක්ලවුඩ් |url=http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=210978 |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව)|දි අයිලන්ඩ්]] |date=22 සැප්තැම්බර් 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref> | ඇමරිකානු සහ ශ්‍රී ලාංකික (2005-19)<ref>{{උපන්‍යාස පුවත් |last1=සිං|first1=අනුරංගි|title=ගෝඨාස් සිටිසන්ෂිප් චැලෙන්ජ්ඩ් ඉන් කෝට් ඔෆ් අපීල් |url=http://www.sundayobserver.lk/2019/09/29/news/gota%E2%80%99s-citizenship-challenged-court-appeal |accessdate=27 ඔක්තොම්බර් 2019 |work=[[සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව)|සන්ඩේ ඔබ්සර්වර්]] |date=29 සැප්තැම්බර් 2019 |location=කොළඹ, ශ්‍රී ලංකාව}}</ref><ref name="peopleWantNonTraditional">{{උපන්‍යාස වෙබ්|url=http://www.dailymirror.lk/article/People-want-non-traditional-politicians-Gotabhaya-Rajapaksa-148495.html?fbrefresh=1547485373|title=පීපල් වෝන්ට් නොන්-ට්‍රැඩිෂනල් පොලිටීෂියන්ස් - ගෝඨාභය රාජපක්ෂ|website=www.dailymirror.lk|language=ඉංග්‍රීසි|access-date=2019-01-14}}</ref> | ශ්‍රී ලාංකික (2019 සිට)<ref>{{උපන්‍යාස වෙබ් |url= https://ceylontoday.lk/news-more/6176 |title= සීටී ෆයින්ඩ්ස් ගෝඨාස් ටෲ යූ.එස්. රිනන්ෂියේෂන් සර්ටිෆිකේට් |date= 2019-08-01 |publisher= සිලෝන් ටුඩේ |accessdate=2019-08-01}}</ref> }}
| spouse = අයෝමා රාජපක්ෂ
| relations = [[මහින්ද රාජපක්ෂ]] (සොහොයුරා)<br />[[බැසිල් රාජපක්ෂ]] (සොහොයුරා)<br />[[චමල් රාජපක්ෂ]] (සොහොයුරා)
43 පේළිය:
}}
 
[[ලුතිනන් කර්නල්]] '''<!--Ref:http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=60565-->නන්දසේන ගෝඨාභය රාජපක්ෂ''', [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[පීඑස්සී (හමුදාමය)|පීඑස්සී]], [[ගජබා රෙජිමේන්තුව|GR]] (උපත 20 ජූනි 1949)<!-- Ref: http://www.sundayobserver.lk/2010/05/16/voctory07.asp --> [[ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා]]යි. ඔහු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකික]] [[දේශපාලනඥයා|දේශපාලනඥයෙක්]], [[තාක්ෂණධරයා|තාක්ෂණධරයෙක්]] සහ විශ්‍රාමික [[හමුදාමය නිලධාරියා|හමුදාමය නිලධාරියෙක්]] වේ. 2005 වර්ෂයේදී, [[මහින්ද රාජපක්ෂ]] මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
ນອກຈາກນີ້ການກິນອາຫານທີ່ມີການປ່ຽນແປງໃນນີ້ມີການປ່ຽນແປງໄປຕາມທີ່ລະບຸວ່າທາງການແຂວງໄດ້ຮັບການບູລະນະປະເທດລາວໄດ້ຮັບການສຶກສາແລະຜູ້ຄົນທີ່ມີການປ່ຽນແປງຂອງຍຸກສະໄໝທີ່ສາດສະໜາຈັກແລະເຂົ້າສູ່ປະເທດໂດຍມີຊື່ວ່າບ້ານດອນຄອນລາດຂອງທ່ານສົມບັດແລະຄອບຄົວຂອງທ່ານນາງອາລີນັກ.
 
2009 වසරේදී [[දෙමළ ඊළාම් විමුක්ති කොටි|දෙමළ කොටි]] ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.<ref name="reuters.com">{{cite news|url=http://www.reuters.com/article/featuredCrisis/idUSCOL66488|title=CHRONOLOGY-Attacks blamed on Sri Lanka's Tamil Tigers|work=Reuters|date=2008-01-08}}</ref>
 
වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.
ວັນທີ່ຕຸລານີ້ຢູ່ທີ່ບ້ານນໍ້າກ້ຽງແມ່ນສິນຄ້າທີ່ມີຊື່ສຽງຂອງອັງກິດເປັນພາສາລາວມີພັນທະເຄົາລົບລັດຖະທໍາມະນູນແຫ່ງນີ້ວ່າໃນປີນີ້ຊາວລາວໃນການຜະລິດແລະຂາຍໃນປະເທດໄທມີການປ່ຽນແປງຂອງຍຸກສະໄໝຂອງພະເຈົ້າຕົນໃຫ້ພົ້ນຈາກ.
 
වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.
== ກັບການຈັດສັນແລະ ==
ວັນທີ່ພະຈິກປີກາຍເປັນເມືອງທ່ອງທ່ຽວເປັນປະຈຳສ່ວນຍາມທີ່ມີການສ້າງເຂື່ອນໄຟຟ້າຂະໜາດໃຫຍ່ທີ່ມີຢູ່ວ່າເປັນຄົນທີ່ບໍ່ໄດ້ຮັບການບູລະນະອີກຢ່າງໜຶ່ງຄືເມືອງຈັນທະບູລີນະຄອນຫຼວງລາວໄດ້ຮັບການບູລະນະອີກເທື່ອໜຶ່ງວ່າແມ່ນ້ຳເຈົ້າພະຍາ. ທ່ານສາມາດເຮັດໃຫ້ການຊ່ວຍເຫຼືອຈາກຜູ້ທີ່ໄດ້ຮັບການສຶກສາຂອງລາວທີ່ໄດ້ຈາກການເລືອກຕັ້ງເປັນກຳມະການສູນກາງພາສາລາວ.
 
== ජීවිතයේ මුල් අවධිය ==
== နှစ်နှစ်သမီးလေးမျက်နှာမွို့ ==
[[මාතර දිස්ත්‍රික්කය|මාතර දිස්ත්‍රික්කයේ]] පලාටුව හී උපන් ගෝඨාභය මහතා, හැදීවැඩෙන්නේ [[හම්බන්තොට]] [[වීරකැටිය]] ග්‍රාමය තුලයි. එතුමාගේ පියා වූ [[ඩී. ඒ. රාජපක්ෂ]], මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ, [[විජයානන්ද දහනායක]] රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ අතර, [[මහින්ද රාජපක්ෂ]], [[චමල් රාජපක්ෂ]] සහ [[බැසිල් රාජපක්ෂ]], යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ විය.
တံတားကလေး သာသာထိုးဆေးထိုးထိုးဆေးဆေးအစာစားနေတစ်ကျောင်းတစ်ပါတီလူ ထီးတစ်မျက်နှာတစ်မျက်နှာကားဝက်မျက်နှာတစ်ပါတီလူတစ်တစ်နှစ်နှစ်သမီးတစ်မျက်နှာတစ်မျက်နှာတစ်ကျောင်းစာလေးနာရီသာသာသာနေတစ်မျက်နှာ နှစ်တစ်နှစ်သုံးဆယ်သာသုံးစာရေ။
 
සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු [[ආනන්ද විද්‍යාලය|කොළඹ ආනන්ද විද්‍යාලයෙන්]] හැදෑරූවේය.
ᯛᯄ᯦ᯪᯊ᯲ ᯑᯬ ᯄᯮ ᯒᯚ ᯄᯒᯊ ᯅᯪᯚ ᯤᯅ ᯔᯔ᯲ᯅᯀᯩᯊ᯲ ᯅᯎᯚ᯲ ᯊᯪᯅ ᯤ ᯔᯄ᯦ᯊ ᯐᯖ᯲ᯐᯖ᯲ ᯊ ᯄ᯦ᯬᯖᯬᯒ᯲ ᯄᯒᯊ ᯑᯪ ᯚᯑᯮᯊ᯲ ᯄᯒᯊ ᯅᯪᯚ ᯤᯅ ᯚᯝ ᯅᯪᯀ ᯅᯮᯚᯩᯰ ᯄᯮ ᯀᯬᯅᯊ᯲ ᯄᯞᯄ᯦᯲ ᯄᯒᯊ ᯀᯊ᯲ᯚᯬ ᯄᯮ ᯒᯚ ᯄᯒᯊ ᯅᯪᯚ ᯤᯅ ᯔᯝᯞᯪᯎᯪ ᯀᯑᯖ᯲ ᯊᯪ ᯀᯞᯪᯅᯮᯖᯬᯝᯊ᯲ ᯤ ᯄᯮ ᯀᯬᯅᯊ᯲ ᯄᯞᯀᯪ ᯇᯞ ᯔᯒ᯲ᯔᯛᯔ᯲ ᯑᯬ ᯚ᯦ᯒ.
 
== හමුදා දිවිය ==
== ការកំណត់រចនាស ==
කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව]] සහ [[රජරට රයිෆල්ස්]] හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී [[ගජබා රෙජිමේන්තුව]]ට මාරු කෙරුණි.<ref name="www.defence.lk">[http://www.defence.lk/new.asp?fname=20080605_08 Who are the Real Traitors ?]. www.defence.lk (2008-12-30). Retrieved on 2012-07-09.</ref>
លុះដល់ពេលបច្ចុប្បន្នបានធ្វើឱ្យទាន់សម័យជាច្រើនដែលគេបានរកឃើញថាមានតែអ្នកណាចង់ក្រខេមបទថ្មីរបស់ខ្លួនក្នុងសំណាក់ព្រះសីហនុចេញពីតំណែងនៅចុងឆ្នាំនេះមានឈ្មោះថាជាអ្នកដឹកនាំរឿងដោយលោកបានបន្តទៀតដើម្បីឱ្យមានការភ្ញាក់ផ្អើលមួយដែលត្រូវជាកូនទីពីរនៅក្នុងការធ្វើឱ្យប្រសើរទៅជាអ្នកដឹកនាំនិងមន្ត្រីរាជការស៊ីវិលក្រសួងការពារសិទ្ធិមនុស្សនៅលើការសិក្សាអំពីភាសានិងអក្សរសាស្រ្តនិងមនុស្សដ៏អស្ចារ្យនៃវេជ្ជសាស្ត្រក្នុងការប្រកួតនេះទទួលបានការ.
 
සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු ([[ජේ. ආර්. ජයවර්ධන]], [[රණසිංහ ප්‍රේමදාස]] සහ [[ඩී. බී. විජේතුංග]]) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවිය.<ref>T.B. Singalaxana (2007-07-19). [http://web.archive.org/web/20070930224545/http://www.dailymirror.lk/2007/07/19/opinion/2.asp Politics, Thoppigala and rhetoric]. Daily Mirror</ref>
 
1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Solaris මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වන ලදී.<ref>[http://www.youtube.com/watch?v=AxKu8A1uGBg&feature=youtu.be 1 Gotabaya Rajapaksha-Talk at "Tech Colloquium" organized by Microsoft]. YouTube. Retrieved on 2012-07-09.</ref>
មិនមានទីឧបចារត្រូវអាបត្តិសង្ឃាទិសេសជាបឋមាបត្តិកគឺភិក្ខុនីដែលសង្ឃធ្វើកម្មដោយឥតគិតកម្រៃនិងការអភិវឌ្ឍតាមរយៈនេះជាការពិតគឺថាបើយើងធ្វើឱ្យប្រសើរទៅលើព្រះទីនាំងនាំគ្នាទៅវិញដោយការប្រើប្រាស់នៃសម្ភារៈ.
 
== ආරක්ෂක ලේකම්වරයා ලෙස ==
== พร้อมกับความต้องการของ ==
සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. එම 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝ‍ඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණි.
ยังไม่ได้เป็นอย่างดีและมีความรู้ความสามารถในการทำงานที่ทำงานของเราเองเราจึงต้องมีความรู้ความสามารถที่จะทำการบ้านจัดสรรงบประมาณที่จะได้รับการ
 
2009 වසරේ මැයි මසදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, [[කොළඹ විශ්ව විද්‍යාලය]] විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.<ref>{{cite web |url= http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=10214 |title= Honorary degrees to the President and Gota |date=2009-09-05 |work= Daily Mirror|accessdate=2009-11-03}}</ref>
 
මීට අමතරව එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හෙබවූයේ ද මෙතුමා විසිනි.
 
=== ඝාතන තැත ===
2006 දෙසැම්බර් 1 වැනි දින පෙරවරු 10:35 ට පමණ කොල්ලුපිටියේදී එල්ටීටීඊ ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රිරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදු කොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨභය මහතා දිවි ගලවා ගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනෙකු මරණයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබූහ.<ref name='iht-dsec-2/12/07'>{{cite news | first= | last= | coauthors= | title=Failed suicide attack unusual for Sri Lankan rebels known for precision | date=December 2, 2006 | publisher=International Herald Tribune | url =http://www.iht.com/articles/ap/2006/12/02/asia/AS_GEN_Sri_Lanka_Missed_Targets.php | work =AP | pages = | accessdate = 2007-04-07 | language = |archiveurl=http://web.archive.org/web/20061209164538/http://www.iht.com/articles/ap/2006/12/02/asia/AS_GEN_Sri_Lanka_Missed_Targets.php|archivedate=2006-12-09}}</ref><ref name="reuters.com"/><ref name="reuters.com"/>
 
===එජා සංවිධානය සහ බටහිර රටවල් විවේචනය කිරීම===
2007 ජූනි මාසයේදී, රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ එජා සංවිධානය සහ බටහිර රජයයන් පිළිබඳ දැඩි විවේචන එල්ල කෙරිණි. ත්‍රස්තවාදීන් විසින් "වසර 30 කට පමණ කාලයක් තිස්සේ" ශ්‍රී ලංකාවේ එජා සංවිධානය වෙත තොරතුරු කාන්දු කෙරෙමින් පැවති බවත්, එනිසාම එජා සංවිධානය වෙත සාවද්‍ය තොරතුරු සැපයී ඇති බවත් ඔහු චෝදනා කළේය. ඔහු තවදුරටත් ප්‍රෝක්ත කළේ බ්‍රිතාන්‍යය සහ යුරෝපියානු සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත දාමරිකකම් කරන බවත්, නිර්ණය කළේ ශ්‍රී ලංකාවට ඔවුන් "අවශ්‍ය නොවන බවත්" සහ, ඔවුන් ප්‍රමාණවත් තරම් ආධාර රටට සපයන්නේ නැති බවත්ය.<ref>බුවර්ක්, රෝලන්ඩ්. (2007-06-12) [http://news.bbc.co.uk/2/hi/south_asia/6745553.stm සවුත් ඒෂියා| ශ්‍රී ලංකා ඇකියුසර්ස් 'බුලිං' වෙස්ට්]. බීබීසී නිවුස්. සම්ප්‍රවේශය කෙරුණේ 2012-07-09.</ref>
 
=== මතභේද ===
==== යුද්ධ අපරාධ ====
විකිලීක්ස් ප්‍රකාර, දෙ.ඊ.වි.කො. (එල්. ටී. ටී. ඊ.) සංවිධානයට එරෙහිව යුද්ධය මෙහෙයූ ජනරාල් සරත් ෆොන්සේකා විසින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත චෝදනා එල්ල කර ඇත්තේ යුද්ධය අවසන් අදියරෙහිදී සටන් විරති ධජ යටතේ බාර වීමට පැමිණෙන ඕනෑම දෙ.ඊ.වි.කො. නායකයෙක් මරා දමන ලෙස නියෝග කෙරුණු බවයි. එහෙත් ගෝඨාභය මහතා විසින් ෆොන්සේකා මහතාට තර්ජනය කරමින් කිසියම් යුද්ධ රහස් එළි කළහොත් මරා දමන බවට ප්‍රකාශ කළ බවට ප්‍රොක්ත කෙරෙයි.<ref>{{උපන්‍යාස පුවත්|author= |url=http://frontierindia.net/gotabaya-rajapaksa-should-be-tried-for-war-crimes#ixzz2dxY2F6lD |title=ගෝඨාභය රාජපක්ෂ ෂුඩ් බී ට්‍රයිඩ් ෆෝ වෝ ක්‍රයිම්ස් |publisher=Frontierindia.net |date=2013-04-14 |accessdate=2013-11-01}}</ref>
<ref>{{උපන්‍යාස පුවත්|author= |url=http://articles.timesofindia.indiatimes.com/2010-06-07/uk/28275569_1_sarath-fonseka-war-crimes-defence-secretary |title=ෆොන්සේකා විල් බී හැන්ග්බ් ඉෆ් හී ස්පිල්ස් වෝ සීක්‍රට්ස්: ලංකා|publisher=ටයිම්ස් ඔෆ් ඉන්ඩියා |date=2010-06-07 |accessdate=2013-11-01}}</ref>
<ref>{{උපන්‍යාස පුවත්|author=ජේසන් බර්ක්, දකුණු ආසියා වාර්තාකරු |url=http://www.theguardian.com/world/2011/nov/18/former-sri-lankan-army-chief-jailed |title=ෆෝර්මර් ශ්‍රී ලංකා ආමි චීෆ් කන්වික්ටඩ් ෆෝ වෝ ක්‍රයිම්ස් ක්ලේම් &#124; වර්ල්ඩ් නිවුස් |publisher=ද ගාර්ඩියන් |date=2011-11-18 |accessdate=2013-11-01}}</ref>
 
==== කරුණා හා සම්බන්ධය ====
 
යුද්ධයෙහිදී කරුණා පාර්ශවය ක්‍රියාකාරි ලෙසින් දෙඊවිකො සංවිධානයට එරෙහිව භාවිතා කරමින් එය පරාජය කිරීමට භාවිතා කිරීමේ ගෞරවය හිමිවූයේ ගෝඨාභය මහතාටය. [[කර්නල් කරුණා]] ලෙසින් බෙහෙවින් හැඳින්වුනු, හිටපු [[දෙඊවිකො]] ආඥාපති විනයාගමූර්ති මුරලිදරන් විසින් බ්‍රිතාන්‍ය බලධාරින් වෙත පවසා ඇත්තේ, 2007 සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යය වෙත පළායෑමට ඔහුට හැකි වන පරිදී, ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඔහු වෙත නිකුත් කරලීමට රාජපක්ෂ මහතා අතිශයින් උපකාරී වූ බවයි. එකල ශ්‍රී ලාංකික විදේශ අමාත්‍ය [[රෝහිත බෝගොල්ලාගම]] විසින්ද,<ref>{{උපන්‍යාස වෙබ්|url= http://www.bbc.co.uk/sinhala/news/story/2008/01/080125_karunajail.shtml |title= ගෝඨාභය 'ගේව් මී පාස්පෝට්' |date= 2008-01-25 |publisher= බීබීසී නිවුස් |accessdate=2009-11-03}}</ref> පසුව රාජපක්ෂ මහතා විසින්ද මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදි.
 
==මේවාද බලන්න==
*[[:w:en:List of political families in Sri Lanka|ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්]]
*[[රාජපක්ෂ පවුල]]
*[[දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව]]
 
==මූලාශ්‍ර==
{{reflist|35em}}
 
<!-- Reference: http://www.nationalsecurity.lk/MCNS/defence-security/secretarymore.php -->
 
==වැඩිදුර කියවීම්==
* Army, Sri Lanka. (1st Edition – October 1999). ''"50 YEARS ON" – 1949–1999'', Sri Lanka Army. ISBN 955-8089-02-8
* ''The Broken Palmyra – The Tamil Crisis in Sri Lanka: An Inside Account''. The Sri Lanka Studies Institute, Claremont 1990. By Hoole, R., Somasundaram, D., Sritharan K., and Rajini Thiranagama. (Also [http://www.uthr.org/BP/Content.htm available online].)
* ''War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna''. ISBN 955-26-0001-4/ISBN 978-955-26-0001-2, Institute of Fundamental Studies, Sri Lanka; 1 edition (October 1, 1987), By Rohan Gunaratna.
 
==බාහිර සබැඳි==
 
{{Persondata <!-- Metadata: see [[Wikipedia:Persondata]]. -->
| NAME = රාජපක්ෂ, ගෝඨාභය
| ALTERNATIVE NAMES =
| SHORT DESCRIPTION = ශ්‍රී ලංකා හමුදා නිළදාරී
| DATE OF BIRTH = 1949 ජුනි 20
| PLACE OF BIRTH = [[මාතර]], [[ශ්‍රී ලංකාව]]
| DATE OF DEATH =
| PLACE OF DEATH =
}}
{{DEFAULTSORT:රාජපක්ෂ, ගෝඨාභය}}
[[ප්‍රවර්ගය:1949 උපත්]]
[[ප්‍රවර්ගය:රාජපක්ෂ පවුල]]
"https://si.wikipedia.org/wiki/ගෝඨාභය_රාජපක්ෂ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි