"මිලාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය:
{{තොරතුරුකොටුව ජනාවාසය
| name = මිලාන්
| official_name = කොමූනෙ ඩි මිලානෝ
| native_name = {{native name|it|මිලානෝ }}
| settlement_type = ''[[කොමූනෙ]]''
| image_skyline = Milan.Proper.Wikipedia.Image.png
| image_caption = ඉහළ සිට දක්ෂිණාවර්තව: [[පෝර්ටා නොවෝවා (මිලාන්)| පෝර්ටා නොවෝවා]], [[ස්ෆොර්සා මාළිගය]], [[ලස්කාලා]], [[ගැලෙරියා වික්ටෝරියෝ එමනුවේලෙ II]], [[මිලානෝ චෙන්ට්‍රාලේ දුම්රිය ස්ථානය]], [[පෝර්ටා සෙම්පියෝනේ|සාමයේ අරුක්කුව]] සහ [[මිලාන් ආසන දෙව්මැදුර]].
| image_map =
| pushpin_label_position = right
| subdivision_type = රට
| subdivision_name = [[ඉතාලිය]]
| subdivision_type2 = [[ඉතාලියෙහි ප්‍රදේශ |ප්‍රදේශය]]
| subdivision_name2 = [[ලොම්බාර්ඩි]]
}}
 
'''මිලාන්''' යනු [[උතුරු දිග ඉතාලිය|උතුරු දිග ඉතාලියෙහි]] නගරයක් වන අතර, [[ලොම්බාර්ඩි]] පරිපාලන ප්‍රදේශයෙහි අගනුවරද, [[රෝමය|රෝමයෙන්]] පසුව [[ඉතාලියෙහි නගර ලැයිස්තුව |නියමාකාරයෙන් සැලකූ විට ඉතාලියෙහි දෙවනතම වඩාත් ජනාකීර්ණ නගරයද]] වෙයි. අනුරූප අගනගරයෙහි එම අගයට වඩා [[දදේනි අනුව නගර ලැයිස්තුව |විශාල දදේනි අගයක් සහිත යුරෝපියානු සංගමයෙහි එකම නගරය]] වෙයි. [[බටහිර රෝමානු අධිරාජ්‍යය|බටහිර රෝමානු අධිරාජ්‍යයෙහි]], [[මිලාන් ආදිපාද දනව්ව|මිලාන් ආදිපාද දනව්වෙහි]] සහ [[ලොම්බාර්ඩි–වෙනේෂියා රාජධානිය| ලොම්බාර්ඩි–වෙනේෂියා රාජධානියෙහි]] ද අග නගරය ලෙසින් මිලාන් පැවතුනි. නියමාකාර නගරයෙහි ජනගහනය 1.4&nbsp;මිලියන පමණ වන අතර<ref>{{උපන්‍යාස වෙබ්|url=http://demo.istat.it/bilmens2019gen/index.html|title=Statistiche demografiche ISTAT|website=demo.istat.it|access-date=2019-11-23|archive-date=24 July 2019|archive-url=https://web.archive.org/web/20190724140744/http://demo.istat.it/bilmens2019gen/index.html|url-status=live}}</ref> එහි [[මිලාන් නාගරිකය |නාගරිකය]] තුල වැසියෝ 3.26&nbsp;මිලියන වෙති.<ref name="demo.istat.it">{{උපන්‍යාස වෙබ්|url=https://www.google.com/publicdata/explore?ds=g0io3het07c3h_&met_y=pop&hl=en&dl=en|title=Public Data|publisher=istat.it|access-date=23 ඔක්තොම්බර් 2018|archive-date=13 ජූනි 2020|archive-url=https://web.archive.org/web/20200613150101/https://www.google.com/publicdata/explore?ds=g0io3het07c3h_&met_y=pop&hl=en&dl=en|url-status=live}}</ref>
"https://si.wikipedia.org/wiki/මිලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි