"රුද්‍රප්‍රයාග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
48 පේළිය:
 
 
'''රුද්‍රප්‍රයාග්''' යනු, [[ඉන්දියාව|ඉන්දියානු]] [[උත්තරාකන්ද්]] [[ඉන්දියාවෙහි ප්‍රාන්ත සහ බලප්‍රදේශ |ප්‍රාන්තයෙහි]] [[රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කය|රුද්‍රප්‍රයාග් දිස්ත්‍රික්කයෙහි]] පිහිටි සුළුනගරයක් සහ මහානගරයකි. රුද්‍රප්‍රයාග් යනු, [[අලකනන්දා ගංගාව|අලකනන්දා ගංගාවෙහි]] [[පංච් ප්‍රයාග්]] (පංච සංයාත) අතරින් එකක් වන අතර, එය [[අලකනන්දා]] සහ [[මන්දාකිණි ගංගාව|මන්දාකිණි]] ගංගාවන්‌ගේ සංයාත ස්ථානය වෙයි. [[හින්දු ආගම|හින්දු]] ශුද්ධ නගරයක් වන [[කේදාර්නාත්]], රුද්‍රප්‍රයාග්හී සිට කිමී 68 ක් දුරින් පිහිටයි. [[ජිම් කෝර්බට්]] විසින් දඩයම් කොට ඌ පිළිබඳ පොතක් ලියැවුනු [[රුද්‍රප්‍රාග්හී මිනී කන ව්‍යාඝ්‍රයා]] ජීවත්වූයේ මෙහිය.
"https://si.wikipedia.org/wiki/රුද්‍රප්‍රයාග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි